Sinhala
අතුරුපසට පංකාදුවට.. අවුරුදු කෑම මේසෙට අළුත්, අපූරු කෑම ජාති 5ක්, II
කිරි, සීනි, එනසාල්, කරාබුනැටි ටිකක් දාලා උණු කරලා.. කිරි ටික නටාගෙන එද්දි දෙල් ටික දාලා උකු වෙනකම්ම හැඳිගාන්න තියෙන්නෙ. හැබැයි ඒකෙ තලප ගතිය එනකොට බාන්න හොඳද. බාලා ඉතින් උඩට කජු, මුද්දරස්පලම් ටිකක් දාලා හයි වෙන්න තියලා.. කූල් කරල ගත්ත නම්…