Sinhala
රු. 2000ට.. කට්ටිය 30, 40කටත් වැඩියෙන්! අපූරු සවාරියක් යන්න සුපිරි නවාතැන් 6ක්
ඒ නිසාම ඔන්න මේ පාර..
කට්ටිය 30, 40කට වැඩියෙන් හිටියත්.. අපූරුවට, සුන්දර අත්දැකීම් ගොන්නක් එකතු කරගෙන එන්න පුලුවන් සවාරියක් යන්න පංකාදුම නවාතැන් සෙට් එකක් අපෙන්.