Sinhala
පෝර්ක් සහ වෙජි! රස වෑහෙන්න ගෙදරදිම හදාගන්න ටොප් රෙසිපි 6ක්
උතුරු නැගෙනහිර පැති වලින් ගොඩ බැහැපු රෙසිපි තමයි ඈ.. එයාලා මොකක්ද දන්නවද කරන්නෙ. හොද පෝර්ක්, මස් කෑලි වලින් අරගෙන, පොඩි පොඩියට කපල, වෙනමම තම්බනව ලුණූ, ගම්මිරිස්, මිරිස්, බැදපු තුනපහ අඩුම කුඩුම සියල්ලම දාලා.