Sinhala
චුන්ඩිකුලම් චමරියේ.. රතු බතයි, ගලේ කරවලයි, ගැට දිවුල් සම්බෝලයයි!
ගැට දිවුල් හූරලා අරගෙන ලුණු, කෑලි මිරිස්, ගම්මිරිස්, දෙහි හරි විනාකිරි හරි එක්ක සැර ගාන බලලා කොච්චිත් දාලා වංගෙඩිය කොටන්නඕන හොඳට. ඊට පස්සෙ කබලට අබ, සේර, ඉඟුරු ටිකක් තලලා තෙල් පොඩ්ඩකින් බැදෙන්න දාලා සුවඳ ගහගෙන එද්දිම කළවම දාලා හැඳිගාලා ගත්ත නම්..