Sinhala
රසට, ගුණට… ගෙදර ඉන්න ගමන් හදලා බලන්න පංකාදු ලාංකීය ව්‍යංජන 4ක්
මුලින්ම අලකොළ මෝරපු දඬු කපලා අයින් කරගන්න ඕන. ඊට පස්සෙ හීනියට ලියා ගන්නත් ඕන. ලියලා… භාජනයකට දාලා, ඒකටම දාගන්න පොඩියට කපපු රතුලූනු, සුදුලූනු, රම්පෙ, කරපිංචා එක්ක දියකිරි. දාලා මදගින්නෙ ලිප තියන්න. තියලා අනික් පැත්තටම අඹරාගත්තු ගොරකා, මිරිස්, කහ, තුනපහ එකතු කරන්න.