Sinhala
ඉවුම් පිහුම් ගැන උනන්දු අයට.. ලංකාවේ හොඳම රෙසිපි බ්ලොග්ස් 8ක් – I
දැන් කවුරුත් උයන්නෙ පිහන්නෙ ඉන්ටනෙට් එකෙන්..
දැන් කවුරුත් උයන්නෙ පිහන්නෙ ඉන්ටනෙට් එකෙන්..
ම්.. පැහැදිලිවම කියන්න පුලුවන් මේ ඔ්න පෝෂන් එකක් 3 දෙනෙක්ට නම් බඩ පැලෙන්න කන්න පුලුවන්. තඩි මැටි හට්ටියකනෙ මේවා එන්නෙත්. ආයේ.. හට්ටියෙ කවරෙ ගලවද්දිම සුවඳත් ගලනවා.. රස නහර පිස්සු වට්ටගෙන. ක්රැබ්වල කොලිටියත් ඉහලින්ම. කලපු කකුළුවොනෙ. ඒ නිසා ඇතිවෙන්න මසත් තියෙනවා.