Sinhala
කාලෙකට කන්න වෙන්නෙ නැති මාළු.. කාලෙකට කලින් කායන්කර්නියෙදි, අපි කාපු හැටි!
මුලින්ම දැල්ලො වලලු ටික කපාගෙන දෙහි, ගොරකා, ඉඟුරු සුදුලූණු එක්ක පදම් වෙන්න දානවා මං හිතන්නෙ වරුවක් විතරම. ඊට පස්සෙ කෙලින්ම ගැඹුරු තෙලේ බදිනවා. එහෙම බැදලා අරගෙන අනික් පැත්තටම කිරට කරිය හදනවා ගම්මිරිස් වැඩි කරලා. හප්පා.. ආයෙ, මේකෙ කෑලි බයිට් එකට, බොර ටික රොටි කන්ඩ.