Sinhala
උමඟ දිගේ.. අඳුරේ ඉම සොයා! වැලිමඩ, ස්ත්රීපුර උමං ගවේෂණය, 1 කොටස
“පොතේ හැටියට නම් මේක, මේ වළේ සයිස් එකටම වගේ තිබිලා තියෙනවා. රොඩු, බොරළු දාලා වහලා, පස්සෙ පස් පුරවපු සීන් එකක් තියෙන්නෙ.”
“හ්ම්… හ්ම්…
ඒනං… මට හිතෙන එකම වෙන්න ඕන උඹටත් හිතෙන්නෙ.