Sinhala
PickMe Food එකෙන් ඔ්ඩර් කරන්න.. නොම්මර එකේ කොත්තු, රයිස් කඩ 6ක්
බේකන් රයිස් එකේ ලස්සන? ඊටත් සුවඳ? බාස්මතී හාලෙ බත හොඳේ.. වැඩිත් නොවෙන්න, අඩුත් නොවෙන්න කැරට්, ලීක්ස්, බිත්තර ටික දාලා.. රවුටම කපපු නයිමිරිසුත් පදමටම. ඔක්කොමත් හරි පොඩියට කපපු පෝර්ක් බේකන්.. කටකට කෑල්ලක්, දෙකක් සෙට්වෙන තරමට..