Li’s Kitchen
A cloud kitchen in PickMe Food, Li's Kitchen focuses on Chinese fare. From local-style fried rice and nasi goreng to dumplings and many side dishes, they add a
ජැෆ්නා කරියෙම කෑලෑ එක! වෙල්ලන්කුලම් වාඩියේ කකුළු, ඉස්සො කලවම් කරිය..
ඔන්න අපේ එකා ජීප් එක හැරෙව්වා මාන්කුලම් හංදියෙන් දකුණට. හරවලා ශුෂ්ක කැළෑ ගොන්න මැදින්, අතරින් පතර හමුවෙන වෙල්, විල් සියල්ලමත් පහුකරගෙන පැයකට එහා ගමනකින් ඔන්න ෆොරස්ට් බීට් ඔෆිස් එකට. යද්දි උදේ 11ට විතර ඇති. කට්ටිය තේ බොන්න සෙට්වෙලා…
ලාංකීය ප්රාග් ඓතිහාසිකයට සාක්ෂි දරන අපූරු ගල්ගුහා.. 1 කොටස
ඒ අතරේ.. ක්ෂේත්ර චාරිකා ආකාරයෙ සංචාර යන ඔයා, අපි වගේ අයටත් ගොඩක් වටින සහ ආස හිතෙන ගල් ලෙන් විශාල ප්රමාණයකුත් ලැයිස්තුගත වෙනවා. දල වශයෙන් මීට අවුරුදු 5000ට එපිට ඉඳන් අවුරුදු 40000 වගේ වෙනකම් කාලයක දිවෙන ලෙන්!
PickMe Food එකෙන් ඔ්ඩර් කරන්න.. නොම්මර එකේ කොත්තු, රයිස් කඩ 6ක්
බේකන් රයිස් එකේ ලස්සන? ඊටත් සුවඳ? බාස්මතී හාලෙ බත හොඳේ.. වැඩිත් නොවෙන්න, අඩුත් නොවෙන්න කැරට්, ලීක්ස්, බිත්තර ටික දාලා.. රවුටම කපපු නයිමිරිසුත් පදමටම. ඔක්කොමත් හරි පොඩියට කපපු පෝර්ක් බේකන්.. කටකට කෑල්ලක්, දෙකක් සෙට්වෙන තරමට..
උමඟ දිගේ.. අඳුරේ ඉම සොයා! වැලිමඩ, ස්ත්රීපුර උමං ගවේෂණය, 1 කොටස
“පොතේ හැටියට නම් මේක, මේ වළේ සයිස් එකටම වගේ තිබිලා තියෙනවා. රොඩු, බොරළු දාලා වහලා, පස්සෙ පස් පුරවපු සීන් එකක් තියෙන්නෙ.”
“හ්ම්… හ්ම්…
ඒනං… මට හිතෙන එකම වෙන්න ඕන උඹටත් හිතෙන්නෙ.