Sinhala
කටට රහට, ලේසියට හදාගෙන රස බලන්න.. ‘ගමේ වෙජි කෑම’ 6ක්
මුලින්ම පොල් ගෙඩිය හීනියට කෑලි කපාගන්නවා. ඊට පස්සෙ ඒකට ලුණු, උම්බලකඩ, මිරිස් කුඩු දාලා වංගෙඩියක කොටාගන්නවා. අන්තිමටම කරපිංචා, වියලි මිරිස් කඩලා දාලා තෙම්පරාදු කරලා.. අර සම්බෝලයත් එක්ක කලවම් කරනවා දමා තෙම්පරාදු කරන්න. මෙය රසවත් සම්බෝලයකි. ප්‍රවෙසම්ව වසා තබා පාවිච්චි කළහොත් දින දෙක තුනක් තබාගත හැකිය.
August 2, 2021
4:02 pm
No Comments