Sinhala
PickMe Food එකෙන් ඔ්ඩර් කරන්න.. ටොප් බේකරි රෙස්ටුරන්ට් 6ක්
අපි ගත්තා රෝස්පාන් එග් සැන්ඩ්විච් එකයි, ස්පයිසි චිකන් සබ්මැරීන් එකයි. රෝස්පාන් එග් සැන්ඩ්විච් එක උණු උණුවෙ මේසෙට ආවෙ. ඇතුළට බැදපු බිත්තරයක් එක්ක චීස්, පොල් සම්බෝල පුරවලා ටෝස්ට් කරලා. හරිම මෘදුයි. පොල් සම්බෝලෙ සැරත් හොඳට තියෙනවා. ඒකට චීස් රසයි, බිත්තරෙයි එකතු වෙලා එද්දී..?