ක්‍රිස්මස් කේක්! නත්තලටම ආවේණික රස වෑහෙන විශේෂ කෑමක්. චව් චව්, චෙරි, ස්ට්‍රෝබෙරි ජෑම්, කජු, බ්‍රැන්ඩි වගේ දේවල් නූලට තිතට දාන්න ඕන නිසා ක්‍රිස්මස් කේක් හදන එක ලේසිපහසු වැඩක් නෙමෙයි කියල දන්නෝ දනිති. ඉතින් කොහොමටත් වැඩි දෙනෙක් කැමති ක්‍රිස්මස් කේක් ගෙදර හදන්න මහන්සි නොවී කඩෙන් ගන්න.
මේ විස්තරේ, ක්‍රිස්මස් කේක් ගන්න හොඳ තැනක් හොය හොයා හිටිය ඒ වගේ අයට…
Perera & Sons
කෑල්ලක්: රු. 110
400g: රු. 800
800g: රු. 1600
Ambrosia
500g: රු. 2200
1kg: රු. 4400
Aunty Cynthia's
කෑල්ලක්: රු. 180 (ආනයනික අමුද්‍රව්‍ය), රු. 140 (දේශීය අමුද්‍රව්‍ය)
1kg: රු. 3750 (ආනයනික අමුද්‍රව්‍ය), රු. 2750 (දේශීය අමුද්‍රව්‍ය)
Divine
කෑල්ලක්: රු. 150
550g: රු. 1300
Sponge
කෑල්ලක්: රු. 300 (ආමන්ඩ් පේස්ට් නැතුව), රු. 350 (ආමන්ඩ් පේස්ට් එක්ක)
500g: රු. 2400 (ආමන්ඩ් පේස්ට් නැතුව), රු. 2900 (ආමන්ඩ් පේස්ට් එක්ක)
1kg: රු. 4800 (ආමන්ඩ් පේස්ට් නැතුව), රු. 5800 (ආමන්ඩ් පේස්ට් එක්ක)
Sen Saal
කෑල්ලක්: රු. 180
Dolly’s
කෑල්ලක්: රු. 170 (ආමන්ඩ් පේස්ට් නැතුව), රු. 210 (ආමන්ඩ් පේස්ට් එක්ක)
400g: රු. 1400
1kg: රු. 3500
Mrs. Qyun’s
100g: රු. 300
1kg: රු. 3000
1kg (ඩෙකරේෂන්ස් සහ පෙට්ටියක් එක්ක): රු. 3500
Rasitha Jayakody
අමතන්න: 0778464996
1kg: රු. 2000
The Cake Factory (5th Lane)
කෑල්ලක්: රු. 280
250g: රු. 1400
500g: රු. 2600
Oh My Cake
450g: රු. 1500
Bola's Bakeshop
කෑල්ලක්: රු. 140 (ආමන්ඩ් පේස්ට් නැතුව)
500g: රු. 1250 (ආමන්ඩ් පේස්ට් නැතුව), රු. 1750 (ආමන්ඩ් පේස්ට් එක්ක)
Cake Republic
කෑල්ලක්: රු. 95
Bakes by Bella
100g: රු. 350
1kg: රු. 3500