පොත් ප්‍රදර්ශනයට ගියාම අපට හමුවෙන චරිත 7ක්
ලංකාවේ නන් දෙසින්, නා නා විධ පිරිස් ඇදෙන උළෙලක් විදියට බී.එම්.අයි.සී.එච් එකේ තියෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය හඳුන්වන්න පුළුවන්. ඉතින් අමුතු චරිත බර ගාණක් මේ අතරේ ඉන්නවා. ඒ අතරින් අපි හිතුවා අපට බොහොම සුලභ විදියට දැකගන්න පුළුවන් චරිත 7ක් ගැන කතා කරන්න.