Sinhala

සිනහව කැටි රංගනයෙන් යුග කැළඹූ සොඳුරු නළුවා! විජය නන්දසිරි මතක ආවර්ජනය

එදා නරිබෑනා නාට්‍යයෙත් අද සිකුරු හතේ චිත්‍රපටයෙත් අපි දැක්කෙ එකම හැඩහුරුවකින් එන මූණක්. ඒ මූණත් එක්ක ආපු දෙබස්, රඟපෑම් අපේ නෙත් සිත් පිනවපු අපූරුව!

Read More »
Sinhala

තායි කෑම ලංකාවෙන්! රු. 500ට සුපිරි තායි කෑම වේලක් කන්න කියාපු කඩ 8ක්

අන්න ඒ නිසයි අපි හිතුවෙ පොකට් එකටත් වාසි වෙන විදියට රු. 500, 600 වගේ ගණන්වලට බඩ කට පිරෙන්න තායි කෑම රස බලන්න පුළුවන් තැන් ටිකක් ගැන ඔයාලට කියන්න.

Read More »
Sinhala

උදේට කන්න වෙලාව මදිද? යන ගමනෙ කෑම වේල බඩට දාගන්න කියාපු කඩ 9ක්

උදේට කන්න වෙලාව නැති ප්‍රශ්නය අපේ අයට අමුතු දෙයක් නෙවෙයිනෙ. දවසෙ කරන්න තියෙන වැඩ රාජකාරි ටික මතක් වුනාම මොන කෑමද ඉතින්. ඒ වෙලාවට බඩ ගින්නක් තියා නිදිමතක් වත් එන්නෙ නෑ.

Read More »
Sinhala

සොබාදහමෙ අපූර්වත්වයට තුරුළු වෙලා! නිවාඩුව ගත කරන්න කියාපු වනගත හෝටල් 11ක්

අපි මේ කියන්නෙ ලංකාවෙ තියෙන ලස්සනම වගේම සුවපහසුම වනගත හෝටල් ටිකක්. අතපය දිග ඇරල සැපේ ඉන්න ගමන් සොබාදහමේ ආශ්වාදයත් විඳගෙන හිතේ හැටියට සත්තු බලන්නත් පුළුවන්.

Read More »
Sinhala

කටට සැරට ලුණු මිරිසක්, දිව පිච්චෙන ආප්පයක්! රස බලන්න නියම කඩ 7ක්

අපි මෙහෙම කිව්වට ඔයාල දන්න, මීට වැඩිය රසට ආප්ප කන්න පුළුවන් කඩ තියෙනව කියල අපි දන්නව. අපේ අනිත් යාළුවන්ට දැනගන්නත් එක්ක දාමුද ඒක කඩ ටිකත් කමෙන්ට් පාරක්.

Read More »
Sinhala

Outdoor? Adventure? එහෙනම් මෙන්න camping කරන්න, ලස්සන දිය ඇලි මුදුන් 6ක්

හැබැයි ඉතින් මේක අපූරු අත්දැකීමක් වේවි. මොකද ඔයාලට camping කරන්න තියෙන්නෙ දිය ඇල්ල පාමුල නෙවෙයි දිය ඇල්ල මුදුනත, ඔය පාර කඩා හැලෙන තැනම. පට්ට නේ!

Read More »
Sinhala

කැමති දේ ඉල්ලල බෙදා ගන්න! නියම බුෆේ ටයිප් බත් කඩ 7ක්

දන්නවද මේ කඩ ටිකේ තියෙව විශේෂත්වය? ඔයාලගෙ බත් පිඟානට, ඔයාල කැමති ජාති වලින් එළවළු, මස් මාළු ටික බෙදා ගන්න පුළුවන් වගේම මදි පාඩුවට බත්, එළවළු ටිකකුත් ඉල්ලල බෙදා ගන්න පුළුවන්.

Read More »
Sinhala

රස්නෙයි නේ.. කමුද අයිස් පලමක්? රස වෑහෙන අයිස් ක්‍රීම් කන්න කියාපු කඩ 4ක්

ඔය අයිස් ක්‍රීම් කඩ හොයාගෙන යන අතරෙ හමුවෙන තවත් අයිස් ක්‍රීම් කඩ තියෙනව නේ. අන්න ඒ ටික අපිට කමෙන්ට් කරන්න. අපිත් ආසයි අළුත් තැනකින් අයිස් ක්‍රීමක් රස බලන්න.

Read More »
Sinhala

ඇහුනත් නැටවෙන බයිලා! අමරණීය බයිලා ගායකයො 8දෙනෙක්ගෙ පට්ට සිංදු තොගයක්

අන්න ඒ නිසාමයි අපේ අමරණීය සිංහල බයිලා ගායකයො ටික දෙනෙක් ගැන ඔයාලට මතක් කරන්න අපි හිතුවෙ. එයාලගෙ සිංදුවලින් එයාලටත් වඩා සල්ලි උපයන කට්ටිය අද අපේ රටේ අනන්තවත් ඉඳිද්දි කාට කාටත් මුල මතක් කරල දෙන එක අපේ යුතුකමනේ.

Read More »
Sinhala

මස් මාළු කටේ තියන්නෙ නැති අයට! එළවළු කොත්තු කන්න නියම කඩ 7ක්

ඒ වුනාට මස් මාළු පාවිච්චි නොකර, එයාලට හරියන විදියට කෑම හදන කඩ එච්චරටම නැති නිසා YAMU අපි හිතුවා අපේ වෙජිටේරියන් යාළුවන්ට රසම රස වෙජි කොත්තුවක් කන්න පුළුවන් නියම තැන් ටිකක් ගැන කියන්න.

Read More »