මස් උඩින් චීස්! රු. 800ට අඩුවෙන් රස වෑහෙන ලසඤ්ඤා කන්න නියම කඩ 8ක්
කොම්පඤ්ඤවීදියෙ විකුණන්න තියෙන විස්කිරිඤ්ඤා වගේ නෙවෙයි මල්ලි ඉතාලියෙන් ගෙනාපු ලසඤ්ඤා. කෑවොත් හැමදාම හොයයි!
කොම්පඤ්ඤවීදියෙ විකුණන්න තියෙන විස්කිරිඤ්ඤා වගේ නෙවෙයි මල්ලි ඉතාලියෙන් ගෙනාපු ලසඤ්ඤා. කෑවොත් හැමදාම හොයයි!
බ්රවුනි කියන්නෙ චොකලට් කේක් වගේම හැබැයි ඊට වඩා චොකලට් රසයෙන්, හයිය ගතියෙන් ටිකක් වැඩි කේක් ජාතියක්. අතුරුපස ගැන උනන්දුවක් තියෙන අයට නම් බ්රවුනි ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ.
බඩ අවුල් යවාගන්නෙ නැතුව මසුයි රොටියි කන්න
අපි දන්න තැන් ටික නම් කිව්ව ඔන්න.
ඒත් ටිකක් මදි වගේ දැනෙන්නෙ
ඔයාල දන්න ටිකත් කියනවද? මොකද කියන්නෙ?
කිරට, මිරිසට හදපු කකුළු කරියත් අපේ අය අතරෙ නැගල යන සී ෆුඩ් ජාතියක් තමයි. පාන් ගෙඩියකට වුනත් ගේමක් නැතුව වගකියන්න පුළුවන් හොද්දක්නෙ කකුළු හොද්ද කියන්නෙ.
ඒ කොමඩි වැඩසටහන් වල වීඩියෝ කෑලි ටිකකුත් යටින් දැම්මා. ඇති වෙනකම් බලන්න. බලල රස විඳින්න. රස විඳල නිකන් ඉන්න එපා, අනිත් කොටස් ටික හොයාගෙන ඒවත් බලලන්න. හිතේ හැටියට හිනාවෙලා අපිට කමෙන්ට් එකකුත් දාන්න.
නයිට් ඩියුටි කරන අයට වගේම, නිදිවරාගෙන පාඩම් කරන අපේ යාළුවොන්ටත් නයිට් කඩ කියන ඒව සෑහෙන්න වටිනව. ඇයි ඉතින්, එළිවෙන පාන්දරට එන බඩගින්න, කම්මැලිකම මකාගන්න පුළුවන් හොඳම තැන මෙතනනෙ.
දෙයියනේ කියල ඇඟට දැනෙන ගතිය එකෙන්ම දෙන සුපිරි සිංදු සෙට් එකක් අපේ පැරණි සංගීත පරම්පරාවෙන් අපිට උරුම වෙලා තියෙනව. ඒනම් අහල බලමුද ඒ වගේ නියම වේදිකා නාට්‍ය සිංදු ටිකක්.
යාළුවො දෙතුන් දෙනෙක් සෙට් කරගෙන අද හෙටම යන්න සුපිරි තෝසෙ පාරක් දාන්න. අපි කියන්නනම් රු. 150ට 200ට බඩ පැලෙන්න තෝසෙ කන්න පුළුවන් නියම තැන් ටිකක්.
එක එක විදියට හදපු රස මස් ජාතියි එළවළු ජාති ටිකකුයි එකතු කරලා හදපු සලාදයක් අඩියක් විතර දිග දෙපළු බනිස් ගෙඩියක් මැද්දට ඝන කමට අතුරල ඊට උඩින් චීස් තොගයකුත් දාලා හැදිලා එන මේ සබ්මැරීන් වල රස ගැන නම් අමුතුවෙන් කියන්න ඕන නැති තරම්
මෙයාලා ළඟ තියෙනව අතුරුපසට කියාපු කෑම ජාති ටිකක්: කප් කේක්, ඉක්ලියාස්, අයිස් ක්‍රීම් වගේ. හැබැයි මෙයාලගෙ විශේෂත්වය ඒක නෙවෙයි; ඔයාල කැමති අතුරුපස ජාතියක් ලඟටම ගෙන්න ගන්න පුළුවන් එක.