Sinhala

නිදහසේ ආදරය කරන්න! කොළඹ අවටින් ලස්සනම තැන් 9ක්

රස කෑම බීම ටිකක් වගේම ස්වභාව සෞන්දර්යයත් රස විඳින ගමන් නිදහසේ ආදරය කරන්න කියාපු තැන් ටිකක් අපි ඔයාලට කියන්නම්. හැබැයි මතක තියාගන්න, කොතනක ගියත් ඔයාලගෙ ආදරණීයයන්ගෙ ගරුත්වය රැකෙන විදියට හැසිරෙන්න.

Read More »
Sinhala

චීස් කොත්තු කමුද? රු. 500ට අඩුවෙන් සුපිරිම චීස් කොත්තු දාන කඩවල් 7ක්

හැබැයි ඉතින් චීස් කොත්තුවලට කොච්චර කැමති වුනත් වැඩක් නෑ හරි හමන් චීස් කොත්තුවක් කන්න තැනක් දන්නෙ නැත්නම්. එහෙනම් දැනගන්නකො පොකට් එකේ ගාණට හරියන්න චීස් කොත්තු පාරක් කන්න පුළුවන් තැන් ටිකක් ගැන.

Read More »
Sinhala

ෂා.. ෂවර්මා! රු. 500ට අඩුවෙන් කටට රසට ෂවර්මා කන්න කියාපු කඩ 5ක්

ෂවර්මා කන්න ඔයාලා විතරක් නෙවෙයි අපිත් ආසයි. ඒ නිසා පට්ට රස ෂවර්මා එකක් කන්න පුළුවන් කඩවල් ටිකක් ඔයාලටත් කියන්නම්. කාලා බලල රස කොහොමද කියල අපිටත් කියන්නකො.

Read More »
Sinhala

අඩු ගාණට රෑ කෑමට! රු. 500ට සුපිරිම බිරියානි එකක් ගන්න කඩවල් 7ක්

ඉතින් මට හිතුණා පොකැට් එකත් බේරගෙනම අන්න ඒ බිරියානි ආසාව පිරිමහගන්න පුළුවන් රසම රස බිරියානි එකක් කන්න තියෙන කඩ ටිකක් ගැන ඔයාලට කියන්න.

Read More »
Sinhala

Domino’s, Pizza Hut විතරද? මෙන්න තවත් සුපිරි පීසා කඩ 8ක්

කොහොම වුනත් ඒ තරම් රස පීසා කෑල්ලක් ඔයාට රස බලන්න තියෙනවනම් කියල අනිවා හිතෙනව ඇති. එහෙනම් අහගන්නකො වීටෝගෙ පීසාවලටත් වඩා රස පීසා කන්න පුළුවන් කොළඹ පැත්තෙ තැන් ටික.

Read More »
Sinhala

හවස් ජාමෙට බඩගිනි වෙනවද? ෂෝටීස් පාරක් ලඟටම ගෙන්න ගන්න කියාපු කඩ 5ක්

ඔය මොන දේ කළත් හවස 4, 5 වෙද්දි මහා කම්මැලිකමකුත් එක්ක ලොකු බඩගින්නක් එනව. මේ දවස්වල වැස්සත් තියෙන නිසා ඒ බඩගින්න දෙගුණ තෙගුණ වෙනව මිසක් අඩුවක් නම් වෙන්නෙ නෑ.

Read More »
Sinhala

අඩු ගාණට වැඩිම රසට; රු. 500ට අඩුවෙන් බර්ගර් කන්න කඩ 5ක්

ඉතින් මට හිතුණ අඩු ගාණට රසම රස බර්ගර් එකක් කන්න පුළුවන් තැන් ටිකක් හොයාගෙන යන්න. බලන්නකො මේ තැන් වල බර්ගර් රස ඔයාලත් දන්නවද කියල.

Read More »
Sinhala

මස් මාළු කටේ තියන්නෙ නැති අයට නියම තැන් 10ක්

කට්ටියක් හරක් මස් කන්නෙ නැති කොට තවත් කට්ටියක් ඌරු මස් කන්නෑ. හැබැයි ඔය කොයි කොයි කට්ටිය අතරෙත් ඉන්නව මස් මාළු කටේ තියන්නෙ නැති අය. අන්න ඒ අයටයි මේ කඩ ටික.

Read More »