Sinhala

පොඩි ෂොට් එකක් දාන්න බයිට් ජාති 13ක්

මේ විදියෙ පොඩි පොඩි බයිට් තියෙන්නෙ ටවුන් වල වුනාට ගමේ ගොඩේ රා කට්ටක් බොන අය පාවිච්චි කරන්නෙ බැදපු කරවල කෑල්ලක්, ලුණු කැටයක්, රතු ළූණු ගෙඩියක් වගේ වෙනස්ම බයිට් ජාති ටිකක්.

Read More »
Sinhala

චාර්ලි චැප්ලින්ගෙ බලන්නම ඕන චිත්‍රපට 7ක්!

හිනාව කියන්නෙ අපි ඉපදුනු දවසෙ ඉඳන් මැරෙන දවස වෙනකම් ම වෙලාවක් කලාවක් නැතුව ඇතිවෙන හැඟීමක්. සමහර අය ඇත්තට හිනා වෙද්දි සමහරු තවත් කෙනෙක් රවට්ටන්න බොරුවට හිනාවෙනව.

Read More »
Sinhala

ගාලු පාරෙ බත් කඩ ටික!

අපේ ‘යමු’ වෙබ් අඩවිය බලන ගොඩක් දෙනා කොළඹ පැත්තෙ නිතර දෙවේලෙ කරක් ගහන කට්ටිය නිසා මට හිතුණා, එයාලට හොඳ දවල් කෑම වේලක් කන්න තැන් ටිකක් කියන්න.

Read More »
Sinhala

බියර් එකක් හදමුද ?

ශීතකරණයෙත් තියලා පොඩ්ඩක් සිසිල් කරල ගත්තාම ඔයාලගෙ අතින් හදාගත්ත බියර් එක ඔයාලටම රස බලන්න පුළුවන්.

Read More »
Sinhala

Thotupola Mountain (Horton Plains)

‘‘අයියේ තොටුපළ කන්දට යන්නේ කොහොමද?’’ නුවරඑළිය ප‍්‍රධාන බස් නැවතුම්පළෙහි උදෑසන රාජකාරියෙහි යෙදී සිටි මහත්මයකුගෙන් මම විමසුවෙමි.

‘‘හ්ම්… එහෙම කන්දක් මෙහේ නෑනෙ මල්ලි. ඔයා කියන්නෙ කිරිගල්පොත්ත වෙන්න ඇති’’ ඔහු මා හට පැවසීය.

Read More »
Sinhala

Beli Lena (Kitulgala)

බෙලි ලෙන වූ කලී ලාංකීය පුරාවිද්‍යාඥයින්ගේ අසහාය ප්‍රයත්නයෙන් ගොඩ ගත් නූතන මානවයාගේ මෙරට අනන්‍යතාවය හෙවත් බලංගොඩ මානවයා ගේ සුසානයකි.

Read More »