
‘ජර්මන් නාසි’ නෙවෙයි, මේ ‘ඉන්දුනීසියන් නාසි’ බතේ රසම රස කතාව!
නාසි ගුරාන්හි මුහුදු ආහාර මිශ්ර බත අතිශය ප්රසිද්ධියට පත්ව ඇත. ඒ හැරුනු කොට කුකුළු මස්, හරක් මස්ද අඩංගු කොට නාසි ගුරාන් පිස ඇත. ඊට එළවළු, සුදුළූණු, තක්කාලි, ගම්මිරිස් සහ මිරිස් නොවරදවාම මිශ්ර කොට ඇත. තවද ස්වීට් සෝයා සෝස්, ඉස්සන් පේස්ට්, බැදපු ලූනු එකතු කිරීම නාසි ගුරාන්හි විශේෂත්වයකි.