Sinhala

හිනාවෙන්න බඩපැලෙන්න! සුපිරිම ‘සිංහල විහිළු කතා’.. 2 කොටස

පියතුමා: “ඒවා, ආදම්ට තමන්ගේ විසිතුන් වෙනි ළමයා ලැබුනම මොකද්ද කිවුවේ ලමයි”
සිරිපාල ආයෙත් සුමනාට අල්පෙනෙත්තෙන් ඇන්නලු. ඒ පාර නහුතෙටම මල පැනපු සුමනා, එකපාර නැගිටලා “බොල වනචරයො, තෝ ඕකෙන් මට ආයෙත් ඇන්නොත්…‍””

Read More »
Sinhala

PickMe Food එකෙන් ඔ්ඩර් කරන්න.. ටොප් ඉටැලියන් රෙස්ටුරන්ට් 5ක්

දාලා තියෙනවා යාළු පෙපරෝනී.. රොටි වාටියෙවත් එක අඟලක් පේන්නෙ නැති වෙන්නම. ඊට යටින් මොසරැල්ලා තට්ටුවයි ටොමැටෝ බේස් එකයි.. අතරින් පතර හැපෙන බැසිල් කොල, ඔලිව් ඔයිල් රසත්.. සත්තයි, නොම්මර එකයි!

Read More »
Sinhala

‘පොසිටිව් වුණත් නෙගටිව් වුණත්’ ප්‍රතිශක්තිය ඉහලින් තියාගන්න… මේවා නිතර කෑමට ගන්න!

ලීක්ස්, සුදුලූනු, ලූනු, කොස්, කෙසෙල්, රටකජු, බෝංචි, තිරිඟු වැනි ධාන්‍යවල ඇති ග්ලයිකොප්‍රෝටීන, අන්තර්ක්‍රියා කිරීමෙන් වෛරස් අපගේ සෛලවලට ආසාදනය වීම වළක්වයි.

Read More »
Sinhala

පීසා සහ ‘මාගරිටා’.. මස්, චීස් පිරෙන්න රස වෙන පීසා රොටියේ ඉතිහාසය!

1889 දී ඉතාලි රාජධානියේ පළමුවන උම්බර්ටෝ රජු සහ ඔහුගේ බිරිඳ වූ මාගරිටා සැවොයිස්කයා, නේපල්ස්හි සංචාරයකට ගියේය. එහිදී රාජකීය පවුලේ සාමාජිකයන් තීරණය කළේ නගරයේ සුලභ ආහාරයක් රස බැලීමටය.

Read More »