
කොට්ටාව – නුගේගොඩ.. හයිලෙවල් පාර හොඳම බත් කඩ 6ක්!
‘මැටි ඇතිලිවල දාපු රතු බත්, සුදු බත්, චිකන්, පෝර්ක්, මාළු ඇඹුල් තියල්, පොලොස්, කිරිකොස්, බණ්ඩක්කා තෙල්දාලා, කෙහෙල්මුව තෙල් දාලා, කරවල තෙල්දාලා, බෝංචි, පරිප්පු, පලා මැල්ලුම්, පතෝල සම්බෝල, කොස් මැල්ලුම්.. එතනින් එහාට ආයෙ ඉස්සො, දැල්ලො, බැදපු මාළු, සොසේජස්. ඒ විතරක් නෙවෙයි පැත්තකට වෙන්න ෆ්‍රයිඩ් රයිස්, ඩෙවල් එහෙමත්’