Sinhala

PickMe Food එකෙන් ඔ්ඩර් කරන්න! ටොප් ඉන්ඩියන් අවන්හල් 6ක්

බිරියානි ගන්න පුලුවන් බීෆ්, චිකන්, මට්න්, වෙජි වලින්. ඒ හැරුනාම.. කරි වර්ග එහෙමත් තියෙනවා. කොහොම වුනත් මෙතන නැගලම යන්නෙ නිසාම් බීෆ් බිරියානි එක. රු. 1200ක් වුනාට නොම්මර එකයි. මසාලා රස පදමට තියෙන්න, ස්ටොක් වලින් තම්බපු බතයි, කටට සැරට හැදුනු බීෆ් එකයි.

Read More »
Sinhala

තණහාල්, කුරක්කන් වලින් පංකාදු කෑම 6ක්! අපේ දෙයින් කටට රහට.. III කොටස

කුරක්කන් හොඳට සුද්ද කරලා.. හෝදලා, ගරලා කබලෙ බැදගන්න. බැදගෙන ඒක වංගෙඩිය දාලා කොටලා පිටි කරගන්න. ඒ අතරට පොල් ටිකත් බැදගන්න ඔ්න ලාවට. අන්තිමටම කරන්න තියෙන්නෙ සීනි ටික උණු කරගන්න එක. සීනි උණු කරපු අනික් පැත්තට ඒක පිටි කරගත්ත කුරක්කන් වලට දාලා…

Read More »
Sinhala

යකින්ණි ගලේ මුදුන් උලේ… කූඩාරම් නැති, කඳවුරු බැඳි සීත රැය! 3 කොටස

කැඩි කැඩි නින්දෙ අවසානය සනිටුහන් වුනේ, පාන්දර 5 පනිද්දිම වගේ බාපු ලොකු මීදුමෙන්.. ඒ වෙනකම් තිබ්බ අසීමිත සීතල, මීදුමත් එක්ක නැතිවෙලා ගියාට මොකද ඒ අනික් පැත්තට ඇල්ලුවා පොඩි මන්දාරමක්. එහෙමයි කියලත් ඇස් ඇරියෙ මාමයි, මායි, ලසායි විතරයි..

Read More »
Sinhala

යකින්ණි ගලේ මුදුන් උලේ… කූඩාරම් නැති, කඳවුරු බැඳි සීත රැය! 2 කොටස

කොහොම කොහොමින් හරි රෑ වෙන්න අහස පෑදුණා තරු දිලෙන්න.. මීදුමක් නම් එනවා යනවා. අර එකම අවුල තිබ්බෙ අපිට ගිණිමැලේ අවුල ගන්න එකේ තමයි. දර සියල්ල තෙමිලා නිසා හරිම අමාරු වුනා ඒ වැඩේ.. මුලින්ම පොඩි කෝටු, බට, බටකොළ දාලා ලාවට පත්තු කරගෙන භූමි තෙල් වලින්මයි මහ කඳන් දෙකක් ගලප ගත්තෙ.

Read More »
Sinhala

ලබන මාසෙ දිහාවට නිවාඩුවක් ගතකරන්න.. සුන්දර, වනගත නවාතැන් 5ක්!

සෙමි ලක්ෂරි කෑම්ප් එකක්. ලීයෙන් නිමවපු ලොකු වේදිකාවක් උඩ, අපූරු ටෙන්ට් එකක් ගහලා.. ඩෙක් එකේම ඉස්සරහ ඉඩ තියලා ලස්සනට විව් එක පේන විදියට ඉස්තෝප්පුවක් වගේ.. පිටිපස්සෙ සුවපහසු බාත්රූම් එක. ඒ විතරක් නෙවෙයි, මෙයාලගෙ කෑම බීම, සේවාව එහෙමත් සුපිරිලු.

Read More »