Sinhala

ඉඳි ආප්ප පිට්ටු එක්ක කිරි මාලු! රු. 200ට බඩ පැලෙන්න කන්න කියාපු කඩ 5ක්

අපි කිව්වෙ කඩවල් 10යිනෙ. ඒ අතරෙ ඔයාල දන්න ඒව වගේම නොදන්න ඒවත් තියෙන්න පුලුවන්. හැබැයි මෙතන නැති ඔයාල දන්න ඒව තියෙනවනම් ඉක්මනටම කමෙන්ට් කරන්න. මොකද කට්ටිය බලන් ඉන්නෙ හෙට උදෙන්ම කටට රහට කිරි මාලුයි ඉඳි ආප්පයි කන්න.

Read More »
Sinhala

පොඩ්ඩක් පුංචි කාලෙට ගිහින් රූපවාහිනිය බලලා එමුද? මේ අපි ඒ කාලේ ආදරය කරපු වෙළඳ දැන්වීම් 11ක්

නමක් අලවපු භාණ්ඩයකට, නිෂ්පාදනයකට විතරක් සීමා නොවී, ජීවිතයට ඒක වැදගත්වෙන හැටි හරි අපූරුවට පෙන්නන්න මේ වෙළඳ දැන්වීම්වලට හැකිවුණා කියලා කියන්නම ඕනේ. මේවා අදටත් අපේ මතකයේ නොමැකෙන විදියට රැඳිලා තියෙන්නේ ඒ නිසාමයි.

Read More »
Sinhala

මස් පුරවපු දිග බනිස්.. සබ්මැරීන්ස්! කටට රහට සබ්මැරීන් කන්න හොඳම කඩ 9

ඇත්තටම සබ්මැරීන් කියන්නෙ අපූරු කෑමක්. බඩ වගේම හිත පුරවන්නත් සබ්මැරීන්වලට තියෙන්නෙ පුදුමාකාර හැකියාවක්. අනික චිකන්, බීෆ්, පෝර්ක්, ටූනා, වෙජි රසවල් තොගයකින් එන නිසා ඕන කෙනෙක්ට, තමන් ආස විදියට තෝර ගෙන කන්න පුලුවන්.

Read More »
Sinhala

හදිස්සියට ඩොක්ටර් කෙනෙක්? ඔන්ලයින් ඩොක්ටර් චැනලින් සේවා 6ක්

ලෙඩක් දුකක්, කරදරයක් ඇති වුනාම, ඒකට හොඳ ඩොක්ටර් කෙනෙක් පටස් ගාලා හොයා ගන්න විතරක් නෙවෙයි එයාලව චැනල් කරන්නත් පුලුවන් සුපිරි සේවා ටිකක් තමයි අපි අද කියන්න යන්නෙ.

Read More »
Sinhala

ගීතයක් පිටුපස සැඟවුණු කතාවක් – II

මේ ගේය පද රචනාවන් එක්ක ඒවාට පාදක වුණු කතාන්දර ඇහුවම, අපට හිතුණේ මෙහෙම දෙයක්. ඒ ගීතයකට නිමිත්තක් විදියට ගොඩක්ම ගැළපෙන්නේ ආදරයද, විරහවද කියන එක. ඉතින් ඔයාලා දන්න තවත් මේ වගේ කතාන්දර තියෙනවා නම්, අපට කියන්න. එතකොට ඒ ගැන තවත් දවසක අපට කතා කරන්න පුළුවන්නේ.

Read More »
Sinhala

නිවාඩුවට.. ට්‍රිප් යන කට්ටියට; සුපිරි Adventure අත් දැකීම් 6ක්

ඒක නෙවෙයි, මෙන්න මේකත් මතක තියා ගන්න. ඇඩ්වෙන්චර් කියන්නෙ ජීවිතයයි, ආසවයි අතර කෙලින පිස්සුවක්. තමන්ගෙ වගකීම තමන් බාර ගන්න ඕන.

Read More »
Sinhala

මෙදා සැරේ පොත් ප්‍රදර්ශනෙන් ගන්න හොඳ සිංහල පරිවර්තන පොත් පෙළක්

හෙට ගන්න ඉන්න පොත් ටිකේ ලැයිස්තුවක් එහෙම හදාගෙන ලෑස්තිවෙලා ඉන්න මේ වෙලාවේ, ඒ ගොන්නට එකතු කරගන්න හොඳ පරිවර්තන පොත් ටිකක් ගැන කියන්නයි මේ සූදානම.

Read More »
Sinhala

එදා මෙදා තුර අපි අහපු ලස්සනම ටෙලි නාට්‍ය තේමා ගීත – I

ගීතයක් නොවුණත්, රතු රෝස ටෙලි නාට්‍යය බලපු ඕනෙම කෙනෙක් දන්නවා ඒකෙ තේමා සංගීතය කොච්චර ලස්සනද කියලා. රතු රෝස ටෙලි නාට්‍යය විකාශය වෙද්දී අපි ගොඩක්ම පොඩියි. ඒත් කීර්ති පැස්කුවල් මහත්මයා නිර්මාණය කරපු මේ තේමා සංගීතය අපේ මතකයේ අදටත් තියෙනවා.

Read More »