Sinhala

ඉස්සර 100යෙ දැන් 200යෙ! රයිස් කන්න කියාපුම කඩ 6ක්

මතකද?
ඇඟට හොඳ නරක කෙසේ වෙතත්, කටට රහට උණු උණුවට… කට්ටිය පෝලිමේ 100 රයිස් කාපු විදිය. ඉතින්… ඒ වගේ මතකයක් තියාගෙන දැන් පුළුවන්ද කියන්නකො ඉඳල හිටලවත් එහෙම රයිසක් නොකා ඉන්න.

Read More »