කේක් කියන්නෙ අතුරුපසක් විතරක් නෙමෙයි!
10 of the most popular teledrams of the 90s decade.
A guide to getting what you want when you’re in the area.
ගෙදර බඩු අඩුවෙන් නිදහසේ තියනකොට ඔළුවත් නිදහස්!
Valentine’s is near, why not give them what their heart desire?
ඒකනෙ අපි එලියටම ඇවිල්ල කුඩව හංදියෙන්ම.. හකුරුයි, ආනමාලුයි එක්ක ආප්ප කෑවෙ!
ආස හිතුණ නේ. එහෙනම් ඒ ගමේ ආප්ප ටිකක්, කිතුල් පැණි ටිකක් එක්ක බතක්, කිරි බතක් කන්න වගේම සොබාදහමට තුරුලු වෙලා දවසක් ගතකරන්නත්..
ළඟදිම දාගන්න ගමනක්…
සිංහරාජෙ පැත්තෙ, දූවිලි ඇල්ලට කිට්ටුවෙන් එහෙමත්!