Sinhala

PickMe Food එකෙන් ඔ්ඩර් කරන්න.. ටොප් ස්ට්‍රීට් ෆුඩ් ‌ප්ලේස් 5ක්

පප්රි චාට් ඇතුළටත් හොඳහැටි මික්ස්චර් දාලා, කොත්තමල්ලි කොළ, අල, කඩල එක්ක, ලූනු, සියඹලා චට්නි, යෝගට් සියල්ලත් මික්ස් කරලා රස නහර පිනායන්න. ඒ නිසා මේකෙ පැණි රස, කිරි රස වගේ ම හොඳ ඇඹුලකුත් තියෙනවා. 

Read More »
Sinhala

ඉස්සො වඩේ ඇන්ඩ් නයිට් මේල් ෆුට් බෝඩ්! ‘කන්දෙපුහුල්පොල’ නිම්නය සොයා… 3 කොටස

ගල් කණ්ඩිය උඩින් බැලුවාම පහල වගේ පෙනුනට එතනින් එහාටත් ඒ විදියට තඩි හෙලක්. 
“ආයෙ වතුර පාරවල් හොයන්න වෙන්නෙ නෑ බං. මං කියන්නං. දැං මේ හෙල කියන්නෙ, අපි ඉන්නෙ කන්දක මැද්දෙ කියලනෙ. මේක දිගේම පුලු පුළුවන් තැන් බලලා කැළෑවෙන් පහලට බහිමු”

Read More »
Sinhala

රස පදමටම නම ගිය.. ලෝකයේ සුපිරිම බර්ගර් වර්ග 5ක රෙසිපි!

අවසානයේ බර්ගර් බන් ඇතුල් පැතිද බටර් ගා ෆ්‍රයි කර පලමුව සෝස්, මායෝ, කෙචප් පේස්ට් ගා චීස් පෙති අතුරා, චීස් මෙලෙක් වනතුරු පෑන් එක ලිපේ තබන්න. චීස් මෙලෙක් වීගෙන එන විට යලිත් මිශ්‍රණය ගා, ඊට උඩින් බීෆ් පැටිද, ඊටත් උඩින් බේකන්ද අවසානයේ කිම්චිද තබා වසා උණු උණුවේම කෑමට ගන්න.

Read More »
Sinhala

ඉස්සො වඩේ ඇන්ඩ් නයිට් මේල් ෆුට් බෝඩ්! ‘කන්දෙපුහුල්පොල’ නිම්නය සොයා… 2 කොටස

“ඊඊඊ…න්න බ්‍රෑහ් යකොහ්… සීසීසීතටයි” මාත් එක්ක පිටිපස්සෙ පේලියෙ ගමනට සෙට්වුණු හරා.
“ඕඕඕ… යක්‍රො. මෝමෝනා කලන්නද? ඩැන ඩැනනෙ ආආවෙ. මෙහ්… සීසීගග් පත්තු කරා…න්කො”

Read More »