
මෑත ඉතිහාසයේ විශිෂ්ටතම ටීවී සීරීස් එක, ‘බ්රේකිං බෑඩ්’ ගැන ඔබ නොදත් කරුණු 6ක්!
පිස්සුවෙන් වගේ ‘බ්රේකිං බෑඩ්’ බැලුවද?
පිස්සුවෙන් වගේ ‘බ්රේකිං බෑඩ්’ බැලුවද?
එකක් බඩු එන්නෙ නෑ. අනෙක එන බඩු අස්ප ගණන්. තවත් කාරණාවක් තමයි දැනට භාවිතාවෙ තියෙන බඩු කැඩුණාම හදාගන්න විදියක් නෑ, මොකද පාර්ට්ස් හිඟයි. ඒ නිසාම කවුරුත් ලේසියකට ඒවා හදන්න කම්පැනි දාන්නෙ නෑ.
ඔහු ලියූ තවත් ගීත තුනක පසුබිම් කතා තුනක්.
රන්වන් පාටට බැදපු ෆ්රයිඩ් චිකන් ස්ට්රිප්ස් හතරක්, චෙඩර් චීස් පෙති 2ක්, ලෙටියුස්, තක්කාලි, ලූනු, හීනියට කපපු ගෝවා, කොච්චි, හෝම්මේඩ් සෝස් වර්ග දාලා තමයි මේක රස වෙන්නෙ. වැඩේ කියන්නෙ ඒකෙ සයිස් එක නිසාම බනිස් පලු 4කට මැදි කරලා තමයි මේසෙට එන්නෙ.
‘මැටි ඇතිලිවල දාපු රතු බත්, සුදු බත්, චිකන්, පෝර්ක්, මාළු ඇඹුල් තියල්, පොලොස්, කිරිකොස්, බණ්ඩක්කා තෙල්දාලා, කෙහෙල්මුව තෙල් දාලා, කරවල තෙල්දාලා, බෝංචි, පරිප්පු, පලා මැල්ලුම්, පතෝල සම්බෝල, කොස් මැල්ලුම්.. එතනින් එහාට ආයෙ ඉස්සො, දැල්ලො, බැදපු මාළු, සොසේජස්. ඒ විතරක් නෙවෙයි පැත්තකට වෙන්න ෆ්රයිඩ් රයිස්, ඩෙවල් එහෙමත්’
“මොනවා..? තමුසෙ දන්නවද මම කවුද කියල. මම මේජර් ගජනායක”
“මේජර් දන්නවද මේ කතා කරන්නෙ කවුද කියල?”
“නෑ.. මං දන්නෙ නෑ.”
“ආ.. එහෙම නං කමක් නෑ.”
So, what’s your favourite HBC in town?
“මචං අපි හිතුවට වැඩිය කේස් එක සීරියස්. එකක් තමයි මට හිතෙනවා දිගින් දිගටම අපිට මේ වගේ හංදි හම්බුවෙයි කියලා. අනිත් එක අපේ ටෝච් වලින් උපරිම දුවන්න පුලුවන් පැය 3-4ක් වගේ.. එකත් අවුලක් නෑ බැහැපු කට හැරෙන්න වෙන කොහෙන්වත් හුලං පොදක් එන්නෙත් නැති ගතියක් තමයි මට නං දැනෙන්නෙ. ලසා මොකෝ හිතන්නෙ ඒ ගැන?”