Sinhala

ජැෆ්නා කරියෙම කෑලෑ එක! වෙල්ලන්කුලම් වාඩියේ කකුළු, ඉස්සො කලවම් කරිය..

ඔන්න අපේ එකා ජීප් එක හැරෙව්වා මාන්කුලම් හංදියෙන් දකුණට. හරවලා ශුෂ්ක කැළෑ ගොන්න මැදින්, අතරින් පතර හමුවෙන වෙල්, විල් සියල්ලමත් පහුකරගෙන පැයකට එහා ගමනකින් ඔන්න ෆොරස්ට් බීට් ඔෆිස් එකට. යද්දි උදේ 11ට විතර ඇති. කට්ටිය තේ බොන්න සෙට්වෙලා…

Read More »
Sinhala

ලාංකීය ප්‍රාග් ඓතිහාසිකයට සාක්ෂි දරන අපූරු ගල්ගුහා.. 1 කොටස

ඒ අතරේ.. ක්ෂේත්‍ර චාරිකා ආකාරයෙ සංචාර යන ඔයා, අපි වගේ අයටත් ගොඩක් වටින සහ ආස හිතෙන ගල් ලෙන් විශාල ප්‍රමාණයකුත් ලැයිස්තුගත වෙනවා. දල වශයෙන් මීට අවුරුදු 5000ට එපිට ඉඳන් අවුරුදු 40000 වගේ වෙනකම් කාලයක දිවෙන ලෙන්!

Read More »
Sinhala

PickMe Food එකෙන් ඔ්ඩර් කරන්න.. නොම්මර එකේ කොත්තු, රයිස් කඩ 6ක්

බේකන් රයිස් එකේ ලස්සන? ඊටත් සුවඳ? බාස්මතී හාලෙ බත හොඳේ.. වැඩිත් නොවෙන්න, අඩුත් නොවෙන්න කැරට්, ලීක්ස්, බිත්තර ටික දාලා.. රවුටම කපපු නයිමිරිසුත් පදමටම. ඔක්කොමත් හරි පොඩියට කපපු පෝර්ක් බේකන්.. කටකට කෑල්ලක්, දෙකක් සෙට්වෙන තරමට..

Read More »
Sinhala

උමඟ දිගේ.. අඳුරේ ඉම සොයා! වැලිමඩ, ස්ත්‍රීපුර උමං ගවේෂණය, 1 කොටස

“පොතේ හැටියට නම් මේක, මේ වළේ සයිස් එකටම වගේ තිබිලා තියෙනවා. රොඩු, බොරළු දාලා වහලා, පස්සෙ පස් පුරවපු සීන් එකක් තියෙන්නෙ.”
“හ්ම්… හ්ම්…
ඒනං… මට හිතෙන එකම වෙන්න ඕන උඹටත් හිතෙන්නෙ.

Read More »
Sinhala

කටට රහට, ලේසියට හදාගෙන රස බලන්න.. ‘ගමේ වෙජි කෑම’ 6ක්

මුලින්ම පොල් ගෙඩිය හීනියට කෑලි කපාගන්නවා. ඊට පස්සෙ ඒකට ලුණු, උම්බලකඩ, මිරිස් කුඩු දාලා වංගෙඩියක කොටාගන්නවා. අන්තිමටම කරපිංචා, වියලි මිරිස් කඩලා දාලා තෙම්පරාදු කරලා.. අර සම්බෝලයත් එක්ක කලවම් කරනවා දමා තෙම්පරාදු කරන්න. මෙය රසවත් සම්බෝලයකි. ප්‍රවෙසම්ව වසා තබා පාවිච්චි කළහොත් දින දෙක තුනක් තබාගත හැකිය.

Read More »