
දෙන්නා හැම වෙලේ ම රණ්ඩු ද? අඬදබර අඩු කරගන්න පුංචි උපදෙස් ටිකක්
පොඩි අතපසු වීම්වලට ලොකු රණ්ඩු!
පොඩි අතපසු වීම්වලට ලොකු රණ්ඩු!
කොරෝනා ඉවරවෙලා ආයෙ පරණ විදියට සතිය ම ඔෆිස් යනවද, දිගට ම ගෙදර ඉන්නවද?
සද්දෙට කැඩෙන බීර එක්ක, සඳ පදමත් කිට්ටු වෙද්දි.. ගිණිමැලේ පුපුරු දදා හෝසෙට ඇවිලෙනවා. මූදු හුලඟෙ සීතලට නම් ඒක කියාපුම බෙහෙත.
හීන් සිංදුවක්.. තාලෙට ඇහෙන බොංගො හඬත්.. අපේ හුදකලා විරාමයත්!
කොළඹට යන එන අයට නැවුම් අත්දැකීමක්!
කාලෙකට පස්සෙ ඉතින්..
එළි පෙහෙලියෙ බැහැලා, හැන්දැකරේ රවුමක් ගහද්දී..
හිතුනා උණු උණු අපේ ටයිප් ෆ්‍රයිඩ් රයිස් එකක් කන්නම ඔ්න කියලා..
ඇමරිකාවේ 49 වැනි උප ජනාධිපති.
“ෂැහ්.. නොම්මර එකයිනෙ මාමා. තනිකර පොල්කිරි සුවඳයි. ඒ මැදින් එනසාල්, කරාබු සුවඳකුත් එන්නෙ. ඒවත් දාලාද..?”
“ආ.. ඔ් මළයා එනසාල් ටිකක්, කරාබු නැට්ටක් එක්ක තලලා දාලා ඇත්තෙ…”
ගමන පුරාම වැටිච්ච වැස්ස නිසා අඩි පාරවල් නම් හැම එකක්ම වගේ කුඩා දිය පාරවල් වෙලා. පැහැදිලි වතුර ගලාගෙන ගියාට, හරියටම අඩිය තියන්න ඕන පාර හොයාගන්නත් ටිකක් අමාරුයි. හැරත් ඒ අතරට දර කඩන්න ආ ගිය අයගෙ අඩි පාරවලුත්…