
වසංගත අස්සෙ ෂොපිං? ළඟ එන සීසන් එකේදි සාප්පු යනව නම් සිහියේ තියාගන්න ඕන කරුණු 9ක්
ෂොපිං යන එක ලොකු අවදානමක්.
ෂොපිං යන එක ලොකු අවදානමක්.
බලන්න, ඔන්න පහළින් තියෙනවා කොළඹින් පිට, හැබැයි ලඟපාත තියෙන.. ටොප් බාර්, රෙස්ටුරන්ට් ටිකක්.
ඒ ගියත්.. හරි පරිස්සමට හොඳද.
රෝගියෙක් සමග කතා කරන්නෙ කොහොමද?
වැඩි වියදමකින් තොරව..
ලූණු, මිරිස් කුඩු, රම්පෙ කරපිංචා, ගොරකා, සුදුලූණු, ලුණු, බැදපු තුනපහ, කහ, විනාකිරි එහෙමත් දාලා හොඳට අතගාලා වතුර දාලා ලිපේ තියනවා මද ගින්නෙ හිඳෙන්නම. ඒ හිඳුනට පස්සෙන.. බොරත් එක්ක මාලු, ඉරිඟු බතට. මාළු කූරි වෙනමම බයිට් එකට! හප්පේ.. කාපූ කෑමක්, බීපු බීමක්..
අපේ පෝර්ක් ෆෑන්ස්ලට.. කාලෙකට පස්සෙ හරිහැටි පෝර්ක් පාරක් දාන්නත් බැරිවෙන්න ඇතිනෙ.
ඒනිසා.. බලන්නකො හෙමින් සැරේ ගෙදර යන ගමන් පෝර්ක් ටිකක් අරගෙන ගිහිල්ලා, මේවයින් එකක් හදලා..
ආයෙ කඩෙන් පෝර්ක් කන එකක් නැතිවෙන්නත් පුලුවන් ආ..?