
දෙවනි රැල්ලට ඔරොත්තු දෙන්න.. කෑමට ගන්න! රස ගුණ පිරි කෑම බීම 9ක්
කොහොමත්ම එළි පෙහෙලියට බහින්න එපා මේ දවස්වල. ඒ අතරට පුලුවන් නම් ගෙදර ඉන්න ගමන් දවසකට සැරයක් හරි මේ දේවල් වලින් එකක් බඩට දාගන්න..
කොහොමත්ම එළි පෙහෙලියට බහින්න එපා මේ දවස්වල. ඒ අතරට පුලුවන් නම් ගෙදර ඉන්න ගමන් දවසකට සැරයක් හරි මේ දේවල් වලින් එකක් බඩට දාගන්න..
Get verified by YAMU.
යාළුකම සෞඛ්‍ය සම්පන්න එකක් ද?
වර්කින්ග් ෆ්‍රොම් හෝම් වුනත් නැතත්,
මේ දවස්වල තියෙන තත්වෙත් එක්ක.. ඔය එහෙ මෙහෙ යන්න එපා මොනවත් කරන්න. ගෙදරම සෙට් වෙන්න බලන්න. තියෙන එකම අප්සෙට් එක හිතට හරියන බයිට් එකක් නැති එක නම්..ඔන්න පහලින් තියෙනවා ඒකටත්
විසඳුම්..!
ගම්පහ, කොළඹ ඉවරයි..
දැන් කළුතරටත් පත්තුවේගෙන එන්නෙ.
ඊට කලින් දකුණට පැනගත්තොත් තමයි. හැරත් ඩවුන් සවුත් සීසන් එක කටේ තියල අප්පා..
යාළු අපරාදෙ වෙන්න නම් දෙන්න එපා හොඳද!
හැමදාම කන චිකන් කොත්තු වගේ නෙවෙයි යාළු..
මෙන්න, ගිහිල්ලා කාලා බලන්න මික්ස්, සීෆුඩ්, මට්න්, බාබත් වගේ එක එක රහට එන එක එක කොත්තු!
ගෙදර.. ඉන්න හිතෙන තැනක් ද?