Sinhala

පෝරණු පාන්, පරාටා එක්ක.. තලු මර මර රස බලන්න ටොප් පෝර්ක් කරි 5ක්

ආයෙත් කර්ෆිව්, ලොක්ඩවුන් සීන් එකේ..
පෝර්ක් එක්ක පොල්රොටි කරලියට එන්න කලින්, ඔන්න දැන්මම කාලා තියාගන්න!
පෝර්ක් කරි එක්ක උණු උණු පරාටා.. නැත්නම් පෝරණු පාන්…

Read More »
Sinhala

අඩුවෙච්ච සැමන්, පරිප්පු වලින් ගෙදරදිම හදන්න! රස වැඩිම කෑම 5ක්

ඔය කිව්වට මාත් තවම කඩෙන් ගත්තෙ නෑ සැමන්, පරිප්පු. කොහොමවුනත් මේ බලන්නකො.. ගෙදර ඉන්න ගමන් ඔයාලාට කටට රහට හදාගන්න කියාපු කෑම ටිකක්..
සැමන්, පරිප්පු වලින්!

Read More »
Sinhala

ආයෙත්.. අතේ සතේ නැති වුනොත්, ඔන්ලයින් හම්බකරන්න මේ දේවල් ඉගෙන ගන්න!

එන පොට හොඳ නෑ යාළු. මේ පාර නම් නැට්ටටම කෙලවෙන්නයි යන්නෙ. ඊටත් ඒ කෙලවෙද්දි රස්සාවත් නැතිවෙලා, බිංදුවටම වැටුණොත්?
ඉතින් කල්තියාම කියන්නම්. පුලුවන් උපරිමයෙන් කාලය යොදවලා ඉගෙන ගන්න.. මේ වගේ ඔන්ලයින් සල්ලි හම්බකරන්න පුලුවන් සබ්ජෙක්ට් ටිකක්..

Read More »