Sinhala

ගෙදර ඉඳන් නෙවේ වගේ ගෙදර ඉඳන් වැඩ කරන්න.. අපූරු ටිප්ස්, ට්‍රික්ස් 6ක්

පහුගිය සැරෙත් මාස ගාණක් ගෙවල් වලටම වෙලා ඉඳලා එපා වෙච්ච උදවියට.. මේ පාර ලොක් ඩවුන් ආවත් නැතත්, ‘වර්කින්ග් ෆ්‍රොම් හෝම්’ එපා නොවෙන්න කරගෙන යන්න. බලන්න, පොඩි පොඩි වැඩ ඔ්න තරම් තියෙනවනෙ කරන්න!‍‍‍

Read More »
Sinhala

දන්න කියන රොටියෙන් හදන්න.. නොදන්න කියන පංකාදු කෑම ජාති 5ක්

ඇත්තටම මේක ටිකක් වෙනස් වැඩක්. හිතල බලල කරපුවමත් නෙවෙයි. ඔය අහම්බෙන් අහම්බෙන් ට්‍රයි කරන්න ගිහිල්ලා හරියටම ව‌ගේ සෙට්වෙච්ච ඒවා..
කෝකටත් ඔයාලත් කරලා බලන්නකො ගෙදරදී..
සත්තයි, මාරම රසයි ආ..!

Read More »
Sinhala

රු. 1000ට අඩුවෙන්.. පැල් බැඳගෙන චොක්ලට් කන්න! කියාපු තැන් 7ක්

එක එක රහට, එක එක කෑම ජාති කන්න හොඳම තැන් කියල කියල මටත් දැන් සෑහෙන්න මහන්සියි. ඒ නිසාම අද මම කල්පනා කලා පොඩියට.. රස වෑහෙන චොකලට් ඩෙසට් එකක් කන්න කියාපු කඩ ටිකක් ඔයාලට කියන්න.. 

Read More »
Sinhala

හැමදාම කන මසට වෙනසක්! පංකාදු ‘ටර්කි, ලැම්බ්’ ටිකක් රස බලන්න කියාපු තැන් 5ක්

ඇහුවොත් ඉතින් හැමදාම.. එක්කො පෝර්ක් නැත්නම් බීෆ්, එහෙමත් නැත්නම් සීෆුඩ් හරි මොනවහරි.
ඉතින්.. ඒවා හිතන්නෙ නැතුව යාළු, ඔන්න කාලෙකට පස්සෙ.. හිතේ හැටියට රස බලන්න ටොප් කළුකුම්, බැටළු මස් ටිකක්…

Read More »