
Trending
A Night At The Chef’s Table
Reward yourself with a much-deserved weekend therapy of vitamin-sea and a menu to satisfy your palate.
Reward yourself with a much-deserved weekend therapy of vitamin-sea and a menu to satisfy your palate.
මේ.. වෙනදේකට කියනව නෙවෙයි. ඇත්තටම මේ පාර පඩියෙන් අඩියක් ගහන්න වෙන්නෙ මේ තැන් වලින් එකකින් තමයි.
මොකද මේ වෙනකොටත් වටේටම.. අම්බානක ණයයි.. නෙ!
පෘථිවියේ ගැටීමේ 0.41%ක සම්භාවිතාවක්.
හොයල හොයලම..
හොයාගත්තෙ මටත් හුඟ කාලෙකින් හොඳ බර්ගර් එකක් කන්න බැරිවෙච්ච නිසා..
ඉතින්.. බාග වෙලාවට ඔයාලටත් එහෙම්ම ඇති කියල හිතලා.. ඔන්න දැම්ම ලැයිස්තුව ගලපලා..
මේවා..
මම ඔය එහේ මෙහේ යනකොට හම්බුවෙච්ච ඒවා.
හැබැයි ඔයාලටම කියාලා.. ටිකක් මොඩිෆයි කරල තමා තියෙනවා..!
හැන්දෑවට හයි ටී සර්ව් කරන තැන්.