Sinhala

ගෙදර ඉන්න සතිඅන්තේ.. කටට රහට හදල රස බලන්න ටොප් සීෆුඩ් රෙසිපි 5ක්

සීතල කාලේ.. පොඩ්ඩක් උෂ්ණ දේවල් කෑවට අවුලක් නෑනෙ යාළුවේ!
ඒ නිසාම ඔන්න අපෙන්, මේ වීක්එන්ඩ් එකේ ගෙදර ඉන්න ඔයාලට, හිතේ හැටියට හදාගෙන රස බලන්න කියාපු ඉස්සො, දැල්ලො, මාලු රෙසිපි 5ක්…

Read More »
Sinhala

කාලෙකට පස්සෙ.. පොඩි ගාණකට සුපිරි තෝසෙ පාරක් දාන්න කියාපු කඩ 6ක්

මොකද කියන්නෙ? හැන්දෑවක් අල්ලල යමුද කට්ටියත් එක්ක ටොප් සයිවර් පාරක් දාන්න..
ඔන්න කඩ ටික තියෙනව පහලින්. බලල කරල ගලපගන්නකෝ!

Read More »
Sinhala

ජය පැරදුමට.. බෝතලේ පිටින්, අඩුගාණට බයිට්! අඩියක් ගහන්න මරු තැන් 5ක්

ඡන්දෙන් පස්සෙ.. දිනපු කට්ටිය කොහොමත් සෙට්වෙනවනෙ. ඒත් පැරදිච්ච ජනතාව?
එයාලත් හොඳහැටි සෙට්වෙනව යාළු.. කොටින්ම කියතොත් හැමදාම පැරදිලත් දේශපාලඥයන්ට වැඩිය අපේ ඈයො අඩිය ගහනව.

Read More »