Sinhala

හිතේ හැටියට හතු කන්න! ගෙදරදිම හදාගන්න කියාපු ටොප් හතු රෙසිපි 5ක්

සමහර අයට පොඩ්ඩක් දිරවන්නෙ නැති ගතියක් තිබ්බට..
හතු කියන්නෙ පංකාදු කෑමක් යාළු කටට රහට හදල ගත්තම.
ඒ නිසාම ඔන්න අපෙන්, මේ වීක්එන්ඩ් එකේ ගෙදරදිම හදල රස බලන්න කියාපු හතු රෙසිපි ටිකක්..

Read More »
Sinhala

බංගලාවට පලතුරු ඇද ඉංග්‍රීසි ඉගෙනගත් ලක්ෂපති මගපෙන්වන්නා

ඇත්තටම මහත්තය ජීවිතේට ඉස්කෝලෙ යන්න නොලැබිච්ච මට… ඒ පොත නිකම් රත්තරං වගේ වුණා. බොරු කියන්න ඕන නෑනෙ, අදටත් මම දන්න එකම දේ ඉංග්‍රීසියි මේ මහා කැලේ ඕනම අස්සක් මුල්ලක් නෑරයි විතරයි. 

Read More »
Sinhala

ටොප් ම ‘චොප්සි’… හිතේ හැටියට රස බලන්න කියාපු කඩ 5ක්

බයිට් එකට වුණත්, ඩයට් එකට වුණත්…
ආස නැද්ද කාලෙකට පස්සෙ පංකාදු චොසියක් රස බලන්න?
හොඳ හැටි එළවලු අඩුමකුඩුම දාලා,
මස් මාළු රස පදමට හදල, මදි නොකියන්න එකතු කරල…
උණු උණුවට!

Read More »