
ඉස්සරහට.. ජොබ් එකද? බිස්නස් එකක්ද? දෙකමද?
වැඩේ තියෙන්නෙ ඒක නෙවෙයි, එහෙමයි කියල ඔයා ලොක්ඩවුන් කාලෙ ගහපු ගේම.. අල්ලල දාන්නද හිතන් ඉන්නෙ?
පිස්සු කෙලින්න එපා යාළු. ඇත්තටම එහෙම වැඩ වැඩි වුනා කියල තමන්ගෙ ගේම අත ඇරගන්න?
වැඩේ තියෙන්නෙ ඒක නෙවෙයි, එහෙමයි කියල ඔයා ලොක්ඩවුන් කාලෙ ගහපු ගේම.. අල්ලල දාන්නද හිතන් ඉන්නෙ?
පිස්සු කෙලින්න එපා යාළු. ඇත්තටම එහෙම වැඩ වැඩි වුනා කියල තමන්ගෙ ගේම අත ඇරගන්න?
ඔරිජිනල් සින්දුවකට අලුත් හැඩයක්
ඉතින්.. අද අපි කල්පනා කලා ඒ වගේම, කාලෙකට පස්සෙ කටට රහට තලු මර මර..
කට්ල් ෆිෂ් කරියක්…
එක්ක රොටියක්, බතක් රස බලන්න සුපිරිම ප්ලේස් ටිකක් කියන්න.
ඉන්නව කියල හැමදාමත් මෙහෙම ඉන්න පුලුවනයැ. නේද යාළු? වෙලාවට කිව්වෙ ලබන සඳුදා කොළඹ, ගම්පහ දෙකත් නෝමල් කරනව කියල. නැත්නම්…
ඊටත්, බලන්නකො දැන් මාස ගාණකින් හරියට කොත්තුවක් කෑවෙ නෑ, රයිස් එකක් කෑවෙ නෑ.. කරන්න බෑනෙ මේක.
කිව්ව කියල ඉතින් දැන් තකහනියක් කදමලු බැඳගෙන ටුවර් යන්න ලෑස්ති වෙන්න එපා. පොඩ්ඩක් ඉවසල ඉන්න. ඉඳලා.. ජුලි මාසෙ මුල් සතියෙ එන නිවාඩුව අල්ලන්න.
අල්ලල ඉතින් බලන්නකො ඔන්න ඔය පහළින් තියෙන ප්ලේස් වලින් එකක් ගලපගෙන වැඩේට බහින්න.