Sinhala

කොත්තු, රයිස් කඩේ.. කොරෝනා නිසා ඩවුන්ද? මාසෙන් ගොඩ ගන්න ටොප් ටිප්ස් 5ක්

එහෙමයි කියල වැඩේ අල්ලල දාන්නත් එපා යාළු. මොකද.. අපි කොයි කවුරුත්, වැටිච්ච ලිං කටෙන්ම එපැයි ගොඩ එන්න. තියෙනව අපේ අදහසුත් එකතු කරල ගලපපු පොඩි පොඩි ට්‍රික්ස්, ටිප්ස් ටිකක්.. ඔයාගෙ කඩේ ගොඩ ගන්න. බලන්නකො, අනිවා වැඩක් වේවි!

Read More »
Sinhala

සුද්දො එනකම්.. ලෝකල් ටුවරිසම් වලින් ගේම ගහන්න, ටොප් ටිප්ස් 5ක්

මේ වෙලාවෙ හොඳට කල්පනා කරල ගේම ගහන්න ඔ්න. නැත්නම්.. තව මාස ගාණකට ගොඩ එන්න වෙන්නෙ නෑ. ඒ නිසාමයි අපිත් කල්පනා කලේ, අපේ අදහස් ටිකකුත් ඔයාලට කියන්න, කොහොමද සුද්දො එනකම් ලෝකල් ට්‍රැවලර්ස්ලගෙන් ගේම ගහන්නෙ කියල.

Read More »
Sinhala

චොක්ලට් අදහන අයට! ගෙදරදි ලේසියෙන්ම හදාගන්න ටොප් චොක්ලට් කෑම 5ක්

අද.. සාමාන්‍යයෙන් වටලප්පම් කන දවස. ඒත් මොනව කරන්නද ඉතින්, මේ කොරෝනා කේස් එක නිසා අපේ රාමසාන් යාළුවන්ව මුණ ගැහෙන්න යන්නත් බෑනෙ.
ඒ නිසා.. ඔන්න ඔහෙ ගෙදරට වෙලා ඉන්න ගමන්, හදන්නකො සුපිරි චොක්ලට් ඩෙසට් ටිකක්!

Read More »
Sinhala

ඔයා ගියපු.. ඇඩ්වෙන්චර් ගමන් මතක් වෙන්න, බලන්න ලස්සන ඇඩ්වෙන්චර් ෆිල්ම් 6ක්

ඒ නිසාමයි යාළු.. හිතල හිතල නිකම් හිත සවුත්තු කරගන්නෙ නැතුව.. ඇඩ්වෙන්චර් ලෙඩේ හොඳ කරගන්න කියල, යටගිය ඇඩ්වෙන්චර් මතක් වෙන්නත් එක්ක.. ටොප් ඇඩ්වෙන්චර් ෆිල්ම් ටිකක් ඩවුන්ලෝඩ් කලේ, ගෙදර ඉන්න ගමන් බලන්න.
ඊට පස්සෙනෙ.. දවසට එකක් බැලුව නම්.. හොඳටම ඇති ඈ.. 

Read More »