Sinhala

ගණන් අඩුම අරක්කු වලින්.. වෙරි පදමට, රස තියෙන්න හදාගන්න කියාපු කොක්ටේල් 5ක්

කිව්වට විශ්වාස කරන්න.. අතේ සල්ලි නැති නිසා අඩු ගාණකට බෝතලයක් ගන්න පුලුවන්. අරගෙන.. ඒක දවසෙන් කෙලල දානව වෙනුවට, රස වෑහෙන කොක්ටේල් හද හද දවස් ගාණක් බොනව.
ඒකත් නිකම් නෙවෙයි, ගෙදර දොරේ නිතර දෙවේලෙ හොයාගන්න තියෙන අඩුම කුඩුම වලින්ම, හ්ම්..!

Read More »
Sinhala

ඩිස්කවුන්ට් දාලා.. ලබන මාසෙ දිහාවට වනගත නිවාඩුවකට සුන්දර නවාතැන් 6ක්

ඒ නිසාමයි.. ලබන මාසෙ දිහාවටවත් දෙයියනේ කියල ගෙදරින් එළියට බැහැල, කැලේක කොලේක ඇවිදින්න යන්න ලැබෙයි කියල හිතල,
මෙන්න මේ අපූරු වනගත නවාතැන් ටික ඔයාලට කියන්න කල්පනා කලේ..

Read More »
Sinhala

හැමදාම කන පරිප්පු.. වලින් ගෙදරදිම හදල රස බලන්න ටොප් කෑම ජාති 5ක්

එක්කො පරිප්පු නිකම් කිරට උයල, නැත්නම් පරිප්පු උයල තෙල් දාලා.. ඒ හැරුනාම ඇත්තටම වෙන විදියක් ඇත්තෙම නැද්ද පරිප්පු කන්න?
තියෙනවනෙ කියන්නෙ!
ඔන්න පහළින්.. බලල, හදල, ෆොටෝ එකක් අපිටත් එවන්න…

Read More »
Sinhala

කලාත්මක වැඩට දක්ෂ ඔබට! ගෙදර ඉඳන් සල්ලි හම්බකරන්න නියම ක්‍රම 5ක්

ව්‍යාපාර කරන්න කැමති අයට නම්.. අද හෙටම වුනත් පටන් අරගෙන, ගෙදර ඉඳන්ම සල්ලි හම්බකරන්න ක්‍රම ටිකක් අපි පහුගිය සතියෙ කිව්වනේ. ඒත් කලා වැඩට දක්ෂ ඔයාට? එහෙනම් අහගන්න යාළු.. අද මේ ලිපිය කලාකාර ඔයාලට ගෙදර ඉඳන්ම පුංචි ගේමක් ගහගන්න හොඳම ක්‍රම ටිකක් ගැන.

Read More »