විපතට පත් සහෝදර ජනතාවගේ සහයට එකතු වෙමු!.

පාස්කු දින ප්‍රහාරයෙන් විපතට පත් අයට උදව්කරන්න කැමති නම්, මේ අයත් එක්ක එකතුවෙන්න.

Geek Club of Sri Lanka

  • තිළිණි සමරසිංහ: 077 9632549
  • වසන්ත කහඳවල: 077 3035013

Bakes By Bella

  • ඝනකම් ලොකු ප්ලාස්ටික් බෑග
  • විනිවිද පෙනෙන ලොකු ෆයිල් කවර
  • දැනුම් දීම් සඳහා මෙගාෆෝන්
  • වෛද්‍ය විදුලිපන්දම්
  • රේසර්
  • බෙල්ලෙහි ආබාධවලට දමන කොලර්
  • පිටපත් යන්ත්‍ර සඳහා කාඩ්‍රිජ් (Ricoh q6353/ sp3lldn)
  • පොත්පත්
  • රතු, කහ, කොළ, කළු වර්ණ බෑන්ඩ් පළඳනා

Kind Hearted Lankans

  • 0777994477

Wokbox.lk

මහ රෝහල සඳහා:

  • සබන්
  • පොරවන
  • දත්බුරුසු සහ දත් බෙහෙත්
  • ජලය

Voice for Voiceless Foundation

(077 2512374 – Moses/ 465 Sri Jayawardenapura, Welikada, Rajagiriya)

මීගමුව, මඩකලපු සහ කොළඹ රෝහල් සඳහා ආහාර පාන:

  • ජලය
  • බිස්කට්
  • කිරි
  • අනෙකුත්

Likuid Spaces

(076 3365680/ 077 2585790/ 077 6083621)

  • අන්තර්ජාල පහසුකම්
  • පිටපත් ගැනීම්
  • කෝපි
  • සේවා සඳහා ආධුනිකයන් පුහුණු කිරීමට ඉඩපහසුකම්

මේ අවශ්‍යතා මේ වෙනකොට වෙනස් වෙලා තියෙන්න පුළුවන් නිසා, උදව් අරන් යන්න කලින් උඩ තියෙන අංකවලට කතාකරලා වැඩි විස්තර දැනගන්න.

Humans With Humanity

වත්තල හා රාගම ප්‍රදේශවල සේවයේ යෙදීසිටින ආරක්ෂක අංශ සාමාජිකයන්ට ආහාර පාන සංග්‍රහ කරන්න HWH කටයුතු කරනවා.

වැඩි විස්තර: 071 717 7371, 071 712 3899, 071 154 1090

Ironman 4×4 Community Emergency Response Team – Sri Lanka

එකතුකිරීමේ මධ්‍යස්ථානය: නො. 13, ඇක්වාලයින් පූල් ඇන්ඩ් ස්පා, කට්ටිය හංදිය, මිරිහාන පාර, නුගේගොඩ.

වැඩි විස්තර:  0773908080.

Rotaract Club of Negombo

289ල පෙවිස් පෙදෙස, මීගමුව.

වැඩි විස්තර: 0773154845

අවශ්‍යතාවයන් ඉක්මණින් වෙනස් වෙන නිසා උදව් අරන් යන්න කලින් මේ අංකවලට කතාකරලා එයාලට අවශ්‍ය මොනවද කියන එක දැනගන්න. 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Introducing Burger King’s New Premium Burger Range

by Jordain de Mel Burger King's Premium Range offers some of the most flavorful gourmet

Highlights Kamu

NH Collection’s Iftar Buffet: A Feast to Remember

A Warm Welcome: Exceptional Hospitality at NH Collection From the moment you enter NH Collection’s

Kamu

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Trending.

Radisson Blu Resort Galle Welcomes Kedar Dighe as New General Manager

Radisson Blu Resort Galle is pleased to announce the appointment of Kedar Dighe as its

Trending

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Embark on a Culinary Journey with Chef Riza Bhatti at Cinnamon Lakeside’s Ithar Promotion

Cinnamon Grand Colombo is thrilled to welcome the celebrated Pakistani chef, Chef Riza Bhatti, for

Trending

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Yamu Guide.

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide