උමඟ දිගේ.. අඳුරේ ඉම සොයා! වැලිමඩ, ස්ත්‍රීපුර උමං ගවේෂණය, 1 කොටස.

2011-2014… රාවණා පුරාවෘත්තය අපේ තරුණ ප්‍රජාව විසින් හිතේ හැටියට වැළඳගන්න පෙළඹුන කාලය. ටීවි එකක් බැලුවත්, ඉන්ටනෙට් එකේ බැලුවත්, පත්තර, පොත පත ගත්තත් සතියකට සැරයක්, රාවණා කතාවක් නම් අනිවා. ඒ නිසාම තමයි අපේ ට්‍රැවල් සෙට් එක අතරෙත් රාවණා පුරාවෘත්තය ගැන ලොකු කතාබහක් ඇතිවෙන්න පටන් ගත්තෙ. ඒ වෙද්දි හරා, ලසා, මම, කරා… ෆෝ මෑන් ටීම් එකේ නිත්‍ය කටයුත්තක් බාරව නොසිටි එකම පුද්ගලයා මම. මොකද මමනෙ හිටපු ඕගනයිසර්. ගොඩක් දුරට ලසා වැඩ මැනේජ් කළා… කරා මීඩියා කටයුතු, හරා ඉල්ලීගල් සහ අනෙකුත්…

ම්.. ඉතින් මේ ට්‍රෙන්ඩ් එකත් එක්ක මට තමයි බාරවුණේ රාවණා ඉතිහාසය ගැන සෙවීම සහ ඒ ආශ්‍රිත ටුවර් සියල්ල ගැළපීම. ආයෙ ඉතින් ඒ දවස්වල තිබ්බ ආසාවත් එක්ක.. කියන්න ඕන නෑනෙ නේ?

අතට කීයක් හරි ආපු ගමන් ගිහින් විෂයට අදාළ පොත් ගේනවා, ඩේටා දාගෙන ඉන්ටනෙට් එකේ හොයනවා, පත්තර එකතු කරනවා… එක කෙලියයි. හැබැයි ඉතින් ඒ රිසර්ච් එකකින්වත්, මේං කියලා පාඩුවක් නම් වුණේ නෑ. රාවණා කෙසේ වෙතත් අපි නොදන්න, පොතපතේ ඒ හැටි නොකියවෙන තැන් ගොඩක් ගවේෂණය කරන්න අවස්ථාව ලැබුනා. 

ඒ අතරේ.. ටුවර් එකෙන් ටුවර් එක පස්සට ගියපු ගමනක් තමයි ස්ත්‍රීපුර උමං විසිට් එක.

“හරි හමන් බඩුත් නෑනෙ බං. තව ටුවර් ටිකක් ඇදලා සල්ලි කීයක් හරි ගැළපුණාම ටෝච්, රෝප් ඔක්කොම හරියට අරගෙනම යමු. මොකද ඕකෙ බැහැපු අය හම්බවුණෙත් දෙතුන් දෙනයි. ඊටත් මතකනෙ අර නිධන් සීන් එක”

ඔය විදියට අවුරුද්දක් විතරම ගමන පස්සට ගියා. හැබැයි එක පාරටම… 2014 අගෝස්තුවෙ, හිතපු නැති වෙලාවක ස්ත්‍රීපුර ගමන කරළියට ආවා. 

“අන්තිම සතියෙ අදිමුද? පඩිත් ආවට පස්සෙ…”

“ඒ ඔව් බං. ඕක යන්න හිටියා හිටියා හරි ගියේ නෑනෙ. දැං බඩුත් ඔක්කොම තියෙන එකේ ආයෙ බල බල ඉන්න දෙයක් නෑ යමං”

“හ්ම්… ඒනං මං වැඩේ ලෑස්ති කරන්නද. තව සති 2නෙ තියෙන්නෙ”

හරි හරියට ගේමට බැහැපු මම අදාළ ප්‍රදේශයේ කන්ටැක්ට් ටිකට කෝල් ගහලා කොහොම කොහොමහරි ඔන්න උමඟ තියෙන ගමේ ඒ ළඟම ගෙයක් වැඩේට කතා කරගත්තා.

“අපිට නැන්දෙ මුකුත් ඕන නෑ. ගෙදර හදන විදියට දවල් කෑම පොඩ්ඩක් ලෑස්ති කරලා දුන්න නම් ඇති. අනිත් ඔක්කොම අපි ගේනවා.”

“හා හරි පුතා… ඒකට කාරි නෑ. එන්නකො එන්නකෝ…”

ගමනට අමුතු ලස්සනක් එන්නත් එක්ක කියලයි අපි අවිස්සාවේල්ල-හැටන් පාරෙන් නුවරඑළි ගිහිල්ලා එතනින් වැළිමඩට පල්ලම් බැහැලා, ස්ත්‍රීපුරට කිට්ටු කලේ. හැබැයි ඉතින් පාන්දර 4 වෙද්දි පිටත් වුණ නිසා නියම ටයිම් එකටම අදාළ ස්ථානයට ගොඩ බැස්සා. ගොඩබැහැලා හිටං නැද්දලගෙ දිහාවෙන් බඩකට පිරෙන්න දවල්ට කාලා… අවශ්‍ය අඩුම කුඩුම සියල්ල පමණක් සහ වැඩේට හරියන විදියට කිට් ටික විතරක් දාගෙන.. හවස 2.30 වෙද්දිම ඔන්න ගමනට.

ටර්පන්ටයින්, ඇකේෂියා යායක් එක්ක ඈතින් පේන පුංචි කන්දෙ පටන් ගැන්මෙ තිබ්බෙ.. ඉමක් කොනක් නොපෙනන මාන පඳුරු තලාවක්. හැබැයි ඒක මැදින් හොඳටම පෑදුණු අඩි පාරක්!

“නිතර දෙවේලෙ මේකෙ කට්ටිය යන එන ගානයි ඈ…”

“වෙන්න ඇති බං. අර නැන්දා කිව්වෙ මාස ගාණකට කලිනුත් කට්ටියක් බැහැලා, හාරලා, මොනවද ගත්තත් කියලා ”

“හ්ම්… බලමුකො බලමුකො, ගිහිල්ලම”

ගිනි කාස්ටකේ අපි ධූවිලි කාගෙන ඔන්න යාන්තං ටර්පන්ටයින් ගාලට මතුවුණා. මතුවෙලා හිටං වටපිට බැලින්නං පුංචි බෑවුමත් එක්ක හතර දිග්බාගෙම පේන්නෙ එක වගේ. ඉතින් සුපුරුදු පරිදි මායි ලසායි දෙපැත්තට පොඩ්ඩක් ඉස්සරහට ගියා කොහෙද පිවිසුම කියලා බලන්න.

ඇත්තටම.. යන්න තරං දුරක්මත් නෙවෙයි, මේං කකුල් දෙක ළඟම උමං කට! 

“ඒහ්… මෙහෙත් එකක් තියෙනෝ. හැබැයි වහලා දාලෝ…” ලසාගෙ කෑගැහිල්ල..

බැලින්නම් එක කටක් නෙවෙයි?

ලසාගෙ වචනෙට අපි ඉස් ඉස්සෙල්ලාම කිට්ටු කරලා බැලුව එතනට. ටිකක් වෙලා බලාගෙන ඉඳිද්දි තමයි මට තේරුනේ වැඩේ…

“පොතේ හැටියට නම් මේක, මේ වළේ සයිස් එකටම වගේ තිබිලා තියෙනවා. රොඩු, බොරළු දාලා වහලා, පස්සෙ පස් පුරවපු සීන් එකක් තියෙන්නෙ.”

“හ්ම්… හ්ම්…

ඒනං… මට හිතෙන එකම වෙන්න ඕන උඹටත් හිතෙන්නෙ. අතනින් බැහැලා මෙතනින් මතුවුනා වෙන්න බෑද?”

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Trending.

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

Radisson Hotel Kandy Honored with Agoda Gold Circle Award 2024

Bhagya Manjula (Manager – Housekeeping), Mangala Hemananda (Hotel Manager), and Irfan Iqbal (Front Office Manager)

Trending

Must-Watch Movies This March at Scope Cinemas

Fans of Red Velvet can celebrate the group’s 10th anniversary with this heartwarming concert film.

Highlights Trending

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

MSIology: Dragonforged Dominance එළිදැක්වීමේ උලෙළේදී, MSI විසින් Norse මිථ්‍යා ප්‍රවාදය පාදක කරගත් RTX 50 ලැප්ටොප් මාලාව එළිදැක්වේ.

  පරිගණක ක්‍රීඩාකරුවන්, නිර්මාණකරුවන් හා වෘත්තිකයන් සඳහාම වන, ක්‍රියාකාරීත්වයට නව හැඩයක් ලබාදෙන, නවතම ලැප්ටොප් මාදිලි

Sinhala Trending

MSI Unveils RTX 50 Series Laptops Inspired by Norse Mythology at MSIology: Dragonforged Dominance Launch Event

New Lineup Redefines Performance for Gamers, Creators, and Professionals MSI, the world-leading gaming & creator

Highlights Trending

Yamu Guide.

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide