ලෝන්ග් වීක්එන්ඩ් එකේ.. රු. 3000ට අඩුවෙන් ඩේ අවුට් එකක්!.

හැමදාම එක විදිහට සුපුරුදු දින චර්යාව ගත කරල ඇති වෙලා ද? ඔෆිස් යනවා ගෙදර එනවා විතරයි.. මේ මොන ජීවිතයක් ද කියල හිතෙනවද? නැත්තං විභාගවලට පාඩම් කරල කරල හොඳ ගණන් ද? තවත් ඇදගෙන යන්න බෑ වගේ දැනෙනවද?

එහෙනං කතා දෙකක් නෑ, ඔයාගෙ ජීවිතේට නිවාඩුවක් ඕන වෙලා.

ලෝන්ග් වීක්එන්ඩ් එකකුත් හෙට අනිද්දා දිහාට එන එකේ ඒ චාන්ස් එක නං අතාරින්න එපා. නිවාඩුවක් දානවට වැඩිය හොඳයි නේ තියන නිවාඩුව පාවිච්චි කරන එක…

ඉතිං මේ කියන්න යන්නෙ ඔයාගෙ නිවාඩුව ගෙවන්න හොඳ ම විදිහ. අතේ තියන ගාණට ඩේ අවුට් එකක් ගත කරන්න මෙන්න මේ තැන්වලින් එකකට යන්න. උපරිම ඕන වෙන්නෙ රු. 3000යි.

Amora Lagoon – Katunayake

එක්කෙනෙකුට: රු. 1850

පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ෆ්‍රී බයිට්, ලන්ච් (බුෆේ), පූල් එක, ෆ්‍රී චේන්ජිං රූම්, බොන ජාති පිටින් අරං යන්න පුළුවන්.

දුරකථන: 0764415108

Diyadahara Adventure

එක්කෙනෙකුට: රු. 800 (පැකේජ් බැබ්ලර්), රු. 1750 (පැකේජ් පිජන්)

පැකේජ් එක:

  • පැකේජ් බැබ්ලර් – වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච් එක්ක අතුරුපස, රිවර් බාත්, හවස තේ එක්ක කේක්. 

  • පැකේජ් පිජන් – වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච් එක්ක අතුරුපස, වයිට් වෝටර් රාෆ්ටිං, ජංගල් ට්‍රෙකිං, කොන්ෆිඩන්ස් ජම්ප්, ස්වාභාවික පූල් එක, ස්වාභාවික ස්ට්‍රීම් රොක් ස්ලයිඩිං, රිවර් බාත්, හවස තේ එක්ක කේක්. 

විශේෂ කොන්දේසි: ඔයාගෙ ඉල්ලීම පරිදි පැකේජ් වෙනස් කිරීමේ හැකියාව තියනවා.

දුරකථන: 0761010510

Arie Lagoon – Negombo

එක්කෙනෙකුට: රු. 2900

පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, සෙට් මෙනු/ à la carte (සතියේ දිනවල පමණයි), බුෆේ (සතිඅන්තයේ පමණයි), පූල් එක, හවස තේ/ කෝපි.

විශේෂ කොන්දේසි: ඔයාගෙ ඉල්ලීම පරිදි වෝටර් ස්පෝට්ස් (Jet Water Sports මඟින්) සපයන්න පුළුවන්. ඒකට වෙන ම මුදලක් අය කෙරෙනවා. 

දුරකථන: 0317745745

The Habitat by Asia Leisure – Kosgoda

එක්කෙනෙකුට: රු. 3000

පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච් (සෙට් මෙනු), පූල් එක.

විශේෂ කොන්දේසි: 25 දෙනෙකුට වැඩි කණ්ඩායම් සඳහා ලන්ච් බුෆේ පහසුකම ලබාගන්න පුළුවන්. 

දුරකථන: 0763162648

Ocean Ripples Resort – Wadduwa

එක්කෙනෙකුට: රු. 1600

පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච් බුෆේ, පූල් එක, හවස අයිස්ඩ් කෝපි එක්ක කේක්, බොන ජාති පිටින් අරං යන්න පුළුවන්, ක්‍රීඩා (උදා: ක්‍රිකට්), රූම් එකක්.

විශේෂ කොන්දේසි: කණ්ඩායමක අවම වශයෙන් 20 දෙනෙක් ඉන්න ඕන.

දුරකථන: 0776540914

Seagate Hotel – Kalutara

එක්කෙනෙකුට: රු. 2000 සිට ඉහළට

පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච් බුෆේ, පූල් එක, හවස තේ එක්ක කේක්, ක්‍රීඩා (උදා: බීච් වොලිබෝල්).

දුරකථන: 0776824824, 0718755856, 0716856856

The Nature Lover's Resort – Horana

එක්කෙනෙකුට: රු. 2200

පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච් බුෆේ, පූල් එක, හවස තේ එක්ක ස්නැක්ස්.

විශේෂ කොන්දේසි: අමතර ක්‍රියාකාරකම් (එයාර් රයිෆල් ෂූටිං, ජංගල් ට්‍රෙකිං) ලබාගන්න පුළුවන්. ඒවට වෙන ම මුදලක් අය කෙරෙනවා. 

දුරකථන: 0770056066, 0777955822, 0342258001

The Beach All Suite Hotel – Negombo

එක්කෙනෙකුට: රු. 1700 සිට ඉහළට

පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච්/ ඩිනර්, පූල් එක, හවස තේ එක්ක ස්නැක්ස්.

විශේෂ කොන්දේසි: 15 දෙනෙකුට වැඩි කණ්ඩායම් සඳහා රූම් එකක් ලබාගන්න පුළුවන්.

දුරකථන: 0772667667

Earl's Reef – Beruwala

එක්කෙනෙකුට: රු. 2400

පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච්, පූල් එක, හවස ස්නැක්ස්, බොන ජාති පිටින් අරං යන්න පුළුවන්.

විශේෂ කොන්දේසි: 15 දෙනෙකුට වැඩි කණ්ඩායම් සඳහා රූම් එකක් ලබාගන්න පුළුවන්.

දුරකථන: 0342278400

Kamili Beach Villa – Kalutara

එක්කෙනෙකුට: රු. 2250

පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච්, පූල් එක.

විශේෂ කොන්දේසි: කණ්ඩායමක අවම වශයෙන් 15 දෙනෙක් ඉන්න ඕන.

දුරකථන: 0112812185

Jetwing Lagoon (Jet Water Sports) – Negombo

එක්කෙනෙකුට: රු. 3800, රු. 4800, රු. 6500

පැකේජ් එක:

  • පූල් එක, ලන්ච් (සෙට් මෙනු), වෝටර් ස්පෝට්ස් 3ක් – රු. 3800

  • පූල් එක, ලන්ච් (3 කෝස් මීල්), වෝටර් ස්පෝට්ස් 3ක් – රු. 4800

  • පූල් එක, ලන්ච් (බුෆේ),වෝටර් ස්පෝට්ස් 4ක් – රු. 6500

  • බොන ජාති පිටින් අරං යන්න පුළුවන්.

දුරකථන: 0777633331

Gloria Grand Hotel – Unawatuna

එක්කෙනෙකුට: රු. 1790

පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, පූල් එක සහ ජකූසි එක, ලන්ච් (බිරියානි, නාසිගුරන්, ලම්ප්රයිස්), හවස තේ එක්ක කේක්.

විශේෂ කොන්දේසි: රූම් එකක් ලබාගන්න පුළුවන් වෙන්න ඉඩ තියනවා. කණ්ඩායමක ඉන්න පුළුවන් අවම ගණන 7 දෙනයි, වැඩිම 12 දෙනයි.

දුරකථන: 0912250771

Ambalama Leisure Lounge – Hanwella

එක්කෙනෙකුට: රු. 1350

පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච්, පූල් එක, හවස තේ.

දුරකථන: 0365676876

Lavanga Resort & Spa – Hikkaduwa

එක්කෙනෙකුට: රු. 2450

පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච් බුෆේ, පූල් එක, ග්ලාස් බෝට් සෆාරි හෝ ලගූන් සෆාරි.

විශේෂ කොන්දේසි: 15කට වැඩි කණ්ඩායම් සඳහා චේන්ජිං රූම් එකක්.

දුරකථන: 0770126220, 0770126230

Hotel Topaz Kandy

එක්කෙනෙකුට: රු. 1700

පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච් බුෆේ/ සෙට් මෙනු, පූල් එක, හවස තේ/ කෝපි.

දුරකථන: 0773344055

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Introducing Burger King’s New Premium Burger Range

by Jordain de Mel Burger King's Premium Range offers some of the most flavorful gourmet

Highlights Kamu

NH Collection’s Iftar Buffet: A Feast to Remember

A Warm Welcome: Exceptional Hospitality at NH Collection From the moment you enter NH Collection’s

Kamu

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Trending.

Radisson Blu Resort Galle Welcomes Kedar Dighe as New General Manager

Radisson Blu Resort Galle is pleased to announce the appointment of Kedar Dighe as its

Trending

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Embark on a Culinary Journey with Chef Riza Bhatti at Cinnamon Lakeside’s Ithar Promotion

Cinnamon Grand Colombo is thrilled to welcome the celebrated Pakistani chef, Chef Riza Bhatti, for

Trending

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Yamu Guide.

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide