රස්නෙට පිළියමක්! ගෙදර ඉන්න අතරෙ හදන්න.. කූල් බීම වර්ග 10ක්!.

මේ දවස්වල තියන රස්නෙ ඉවසන්න බෑ නේද? නාපු ගමන් ආයෙත් දාඩිය දානව නේද? ඔන්න ඒකට උත්තරයක් දෙන්නයි අපි හදන්නෙ. මේ දවස්වල හැමෝම ගෙදර ඉන්න නිසා, ඒ අතරෙ හදාගන්න පුළුවන් රස නහර පිනා යන බීම ජාති කීපයක් හදන විදිහයි අපි මේ කියන්න යන්නෙ.

කැරට්, දොඩම්, ඉඟුරු ස්මූදි

මේ තියෙන්නෙ දවස පටන්ගන්න හොඳ සෞඛ්‍ය සම්පන්න ක්‍රමයක්. කැරට්, දොඩම් එක්ක මිශ්‍ර වුණු ඉඟුරු රස බීමක්. හදල ම බලන්නකො.

චොක්ලට් චිප් මොකා බ්‍රෙක්ෆස්ට් සන්ඩේ

චොක්ලට් මිල්ක්ෂේක් ද කොෆී මිල්ක්ෂේක් ද හදන්නෙ කියල හිතාගන්න බැරුව තැවි තැවි ඉන්නව නං මේක තමයි උත්තරේ. මේකෙ රස, කෝපියි චොක්ලටුයි අතරෙ බැලන්ස් වෙන නිසා ම, ඔයාලගෙ රස දිව පිනා යන බව අපිට ෂුවර්.

බ්ලූබෙරි මිල්ක්ෂේක්

බ්ලූබෙරි අයිස්ක්‍රීම් කාල තියනව නෙ? ඒත් දන්නවද.. අයිස්ක්‍රීම්වලට වඩා රසයි බ්ලූබෙරිවලින් බීම හැදුවම. හැබැයි ඉතින් මේ දවස්වල බ්ලූබෙරි හොයාගන්න ටිකක් අමාරු නිසා ඒ වෙනුවට වෙන පලතුරක් පාවිච්චි කළත් කමක් නෑ.

කෙසෙල් ඉඟුරු ස්මූදි

කෙසෙල්වලින් බීම හදන එකට සමහරු අකැමැති වෙන්න ඉඩ තියනව තමයි. හැබැයි අපි කියනවට කෙසෙල් එක්ක ඉඟුරු දාල හදල බලන්නකො. මේක පලතුරුමය රස බීමක්!

නටෙලා මිල්ක්ෂේක්

නටෙලාවලට ආස නැත්තෙ කවුද නේද? නටෙලාවලින් හදන මේ මිල්ක්ෂේක් එක හදන්නත් ලේසියි, කටටත් රසයි.

ෆලූඩා

රස්නෙට ඉතින් ෆලූඩා ඇර වෙන මොනවද? එළියට පහළියට යන දවසට නං නිතර නිතර ෆලූඩා බොන්න හම්බෙනව වුණාට, මේ දවස්වල එහෙම යෑමක් නෑනේ. ඒ නිසා ගෙදර ඉඳන් ම ෆලූඩා එකක් හදාගමු.

බටර් බියර්

හැරී පොටර් නොදන්නා කෙනෙක් නැති නිසා බටර් බියර් ගැනත් නොදන්නා කෙනෙක් ඉන්න විදිහක් නෑ. වැනිලා අයිස්ක්‍රීම්, ක්‍රීම්සෝඩා, බටර්ස්කොච් සිරප් දාල හදන බටර් බියර් එකක් රස විඳින්න ක්‍රමය තමයි මේ..

මැන්ගෝ ලැසී

අහළ පහළ ගහක අඹ ගෙඩියක් තියනව දැක්කොත් මෙන්න කරල බලන්න හොඳ වැඩක්. අඹ කෑලි ටිකක් යෝගට් හරි මීකිරි හරි එක්ක බ්ලෙන්ඩ් කරල ලැසී එකක් හදල බීල බලන්නකො රිෆ්‍රෙෂ් වෙන විදිහ.

ඇවකාඩෝ ස්මූදි

අලිගැටපේර ගෙඩියකින් කරන්න පුළුවන් හොඳ ම දේ තමයි ඒක ස්මූදි එකක් බවට පරිවර්තනය කරන එක. වැනිලා අයිස්ක්‍රීම් ටිකක් එහෙමත් එකතු කළාම තවත් පංකාදුයි. හරියට ම රස විඳින්න නං සීනි වෙනුවට මීපැණි චුට්ටක් එකතු කරල බලන්න.

අච්චාරු ස්ලෂී

අච්චාරු පෙරේතයන්ට හොඳ ආරංචියක් මේ. දන්නවද අච්චාරුවලින් බීම හදන්නත් පුළුවන් කියල? ඔය තියෙන්නෙ ක්‍රමේ. හදල බලල රස කොහොමද කියල අපිටත් කියන්න!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Introducing Burger King’s New Premium Burger Range

by Jordain de Mel Burger King's Premium Range offers some of the most flavorful gourmet

Highlights Kamu

NH Collection’s Iftar Buffet: A Feast to Remember

A Warm Welcome: Exceptional Hospitality at NH Collection From the moment you enter NH Collection’s

Kamu

Trending.

Radisson Blu Resort Galle Welcomes Kedar Dighe as New General Manager

Radisson Blu Resort Galle is pleased to announce the appointment of Kedar Dighe as its

Trending

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Embark on a Culinary Journey with Chef Riza Bhatti at Cinnamon Lakeside’s Ithar Promotion

Cinnamon Grand Colombo is thrilled to welcome the celebrated Pakistani chef, Chef Riza Bhatti, for

Trending

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Yamu Guide.

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide