ඉක්මන් කරල උදව් කරන්න. අපේම අය අනතුරේ!; ගංවතුර ගැනයි..

පහුගිය දවස්ටිකේ පෑව්වා මදි නොකියන්න. කොච්චරද කිව්වොත් අපේ අය වැහිපිරිත් වගේම රේන් ඩාන්ස් එහෙමත් කලා වහින්න කියලා. කොහොමහරි  දැන් ඔන්න වහින්න පටන් අරගෙන තියෙනවා. මේ වෙලාව වෙද්දි ලංකාව පුරාවටම පැල් බැඳගෙන වහිනවා කිව්වොත් හරි. ලංකාව වගේ බොහොම දියුණු කාර්යක්ෂම රටවල්වල වැස්සත් එක්ක එන අනිත් ප්‍රශ්නෙ තමයි ගංවතුර සහ නාය යාම්.

Roshan Iqbal

මේ වෙද්දී දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ බොහොමයක් පහත් බිම් වතුරෙන් යටවෙලා ඉවරයි, ගිං ගඟ, කළු ගඟ, නිල්වලා ගඟ මේ ඔක්කොම මේ වෙද්දී දෙගොඩ තළා යනවා. උඩුගම, කැටගොඩ නෙළුව ආදී ප්‍රදේශ අඩි 25ක පමණ ජලයෙන් යටවෙලා කියලා තමයි මේ වෙද්දී වාර්තා වෙන්නේ. ඒ වගේම දකුණු අධිවේගීමාර්ගයේ වැලිපැන්න හුවමාරුව සහ අවට ප්‍රදේශත් ජලයෙන් යටවෙලා.  කැලණිය, කඩුවෙල පහත් බිම්වල ඉන්න අයටත් මේ වෙද්දී ආරක්ෂක ස්ථානවලට යන්න කියලා තියෙන්නේ. ඒ වගේම මේ වෙද්දි රත්නපුර දිස්ත්‍රික්කයේ විතරක් නායයෑම් 10ක් වාර්තා වෙලා තියෙනවා.ඒ වගේම මේ වෙද්දී ලක්ෂපාන,කැනියොන්,විමලසුරේන්ද්‍ර ජලාශවල වාන් දොරටු විවෘතකරලා.

පැල්මඩුල්ල. තරූෂී නවංජනා

ඒ හැරුනාම
කළුතර දිස්ත්‍රික්කයෙන් මරණ10ක් අතුරුදන්වීම් 22ක්,
රත්නපුර දිස්ත්‍රික්කයෙන් මරණ 5 ක්
ගම්පහ දිස්ත්‍රික්කයෙන් මරණ 2 ක්
කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 2 ක්
ගාල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 1 ක්
මාතර දිස්ත්‍රික්කයෙන් අතුරුදන්වීම් 20ක්
හම්බන්තොට අතුරුදන් 1කුත් වාර්තාවෙලා තියෙනවා.

සැටලයිට් පින්තූර වලට අනුව පේන්න තියෙන විදියට මේ වැස්ස අඩුම තරමෙ දවස් 2-3ක්වත් තියෙයි කියලා හිතන්න පුළුවන්. ඒ කියන්නේ මේ ආපදා තත්ත්වය ගොඩක් දරුණු වෙන්න පුළුවන් වගේම තව දවස් කීපයක් පවතින්නත් පුලුවන්.

ඒ වගේම මේ ගංවතුර 2003 ඇතිවෙච්ච ප්‍රබල ගංවතුරටත් වැඩිය ලොකුයි කියලා තමයි කියවෙන්නේ. ඒක නිසා අපේ අම්මලාගේ තාත්තලාගේ කාලවලවත් ගම් බිම් යටවුණා කිය කිය ඉන්නේ නැතුව, මේ දවස්වල වෙන්නෙ අපේ අම්මා මුත්තා කාලෙවත් නොවිච්ච දේවල් කියලා අවබෝධකරගෙන, අවදානමක් තියෙනව නම් වහාම ආරක්ෂක ස්ථානවලට යන එක තමයි නුවනට හුරු.

Roshan Iqbal

කොළඹ ඇතිවෙච්ච ගංවතුරට වැඩිය බොහොම වෙනස් තත්ත්වයක් තමයි දකුණේ ගංවතුරේ තියෙන්නේ. මේ ප්‍රදේශවල ඉන්න අය ආහාර පිසගන්නේ දරවලින්; ඒ වගේම වතුර ගන්නෙ ළිංවලින්. ගංවතුර ආවා කියන්නේ මේ මොකුත් කරගන්න බැරිවෙනව. ඒක නිසා මේ අයට දැනට අත්‍යාවශ්‍ය දේවල් වෙන්නේ වතුර සහ ආහාර.

මේ සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගන්න පුළුවන් මේ දුරකථන අංක හරහා.

ජාතික ආපදා කළමණාකරන මධ්‍යස්ථානය 0112 434 028 / 0773 957 870

ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානය 0112 665 221

ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානය කොළඹ I.K.A. නන්දසිරි 0778 819 389

ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානය ගාල්ල A. සේදර 0912 247 175

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Introducing Burger King’s New Premium Burger Range

by Jordain de Mel Burger King's Premium Range offers some of the most flavorful gourmet

Highlights Kamu

NH Collection’s Iftar Buffet: A Feast to Remember

A Warm Welcome: Exceptional Hospitality at NH Collection From the moment you enter NH Collection’s

Kamu

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Trending.

Radisson Blu Resort Galle Welcomes Kedar Dighe as New General Manager

Radisson Blu Resort Galle is pleased to announce the appointment of Kedar Dighe as its

Trending

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Embark on a Culinary Journey with Chef Riza Bhatti at Cinnamon Lakeside’s Ithar Promotion

Cinnamon Grand Colombo is thrilled to welcome the celebrated Pakistani chef, Chef Riza Bhatti, for

Trending

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Yamu Guide.

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide