සීනි නැතුව ජීවිතේ රස කරගන්න!.

අපූරු සෙනසුරාදාවක්.. ඒ වගේම තමයි ජීවිතයට අළුත් අත්දැකීමක් ගන්න හොඳහැටි ලකලෑස්ති වුනු සෙනසුරාදාවක්.

මුළු බෙල්ලන්විල උද්‍යානයම මැලිබන් පුවරු වලින් හැඩවෙලා. කට්ටිය ක්‍රීඩා ඇඳුම් ඇඳගෙන ලොකු වැඩකට ලෑස්ති වෙලා. අපිත් ඉතින් දන්නැද්ද කෑම බීම මොනවහරි කිව්වොත්!

අඩිය දෙක තියල ඇත්තටම ඒ පැත්තට කිට්ටු කලේ මොකක්ද වෙන්න බලන්න. ඒ බැලින්නම්නෙ දැනගත්තෙ ඒක කෑම කවන වැඩක් නෙවෙයි, කෑම කන එක අඩුකරවන වැඩක් කියල.

හැබැයි ඉතින් හදවතටම දැනුන යාළු. මොකද මැලිබන් ආයතනය විසින් මේ කරන්නෙ, අපේ මිනිස්සුන්ගෙ සෞඛ්‍යය තත්වය හොඳඅතට ගන්න වැඩක් නේද කියල.

ඒකෙදි මුලින්ම සිද්ධවුණේ වැඩේට සහභාගි වෙන්න කැමති අයව එකතු කරගන්න එක. ඊට පස්සෙ එයාලගෙ බරයි, උසයි මැනල, ස්ටොප් වොච් එකකුත් අතේ බැඳල වැඩේ පටන් ගත්ත. පටන් අරගෙන.. පෝලිමට බයිසිකල් ටික රවුමෙ ගිහින් ඉවර වුණාම, එයාලගෙ දහනය වන කැලරි ප්‍රමාණයන් වෙන වෙනම පේන්න ලොකු තිරයක දාලත් තිබ්බ. ඔය විදියට රවුම් ගාණක් පැදල පැදල තමයි අන්තිමට ජයග්‍රාහකයො කණ්ඩායමකුත් තේරුවෙ. ඒකත් නිකම් නෙවෙයි, වැඩියෙන්ම කැලරි දහනය කරපු අය අතරින්. තෝරල උත්සවශ්‍රීයෙන් මැලිබන් තෑගි බෝග එහෙමත් දීලා, හරි සතුටින් තමයි වැඩේ අවසාන ක‌ළේ.

අන්න ඊට පස්සේ.. එයාලා, එයාලගෙ අළුත්ම බිස්කට් එක, රසගුණ පිරි හැබැයි සීනි නැති ‘මැලිබන් Sugar Free බිස්කට්’ හඳුන්වල දුන්න. ඒ විතරක් නෙවෙයි, ඒවා එතන ඉඳපු හැමෝටම රසබලන්නත් දුන්න. ඇත්තටම හරිම වටින වැඩක් ඈ..

මැලිබන් Suger Free බිස්කට්

හිතන්නකො, අද කාලේ දවස ප්‍රබෝධමත් ව අරඹන්න පුලුවන් කීයෙන් කීදෙනාටද කියල. ඇයි ඉතින් ඒකට හොඳ සෞඛ්‍යයසම්පන්න ශරීරයක් තියෙන්න ඕන. එතකොට නිරවුල් මනසකුත්!

ඒත් කාටද මේ රාජකාරි, ජීවන වගකීම් එක්ක, සෞඛ්‍යය ගැන තියා කනබොන දෙයක් ගැනවත් හිතන්න වෙලාවක් තියෙන්නෙ? අඩුම තරමෙ ගෙදරින් කෑම එකක් ගෙනැල්ල කන්න පුළුවන් වෙලා තියෙන්නෙත් අපි අතරින් කීයෙන් කීදෙනාටද.

ඉතින්.. දැනදැන වලේ වැටෙන්නෙ නැතුව නරකද, හැකි පමණින් සෞඛ්‍යයසම්පන්න ආහාර වේලක් අරගෙන, පුළුපුළුවන් වෙලාවට ව්‍යායාම ටිකකුත් කරගෙන යහතින් හිටිය නම්. වැඩිය ඕන නෑ, ඔය නිවාඩු වෙලාවට නිදහස් තැනකට ගිහිල්ල ඇවිදින්න, ජොගින් කරන්න, බයිසිකලයක් පදින්න.. එතකොට කැලරි ටිකකුත් දහනය වෙනවනෙ. අනික වැඩිපුර සීනි ප්‍රමාණයක් ඇඟේ තියෙනව නම් ඒකත් වැය වෙලා යනව.

අන්න ඊටපස්සේ.. එන පුංචි බඩගින්නට රසබලන්න මැලිබන් Suger Free බිස්කට් ටිකක්. එතකොට අර ව්‍යායාම වලින් ලැබිච්ච ගැම්මත් රැකෙනව. අළුතෙන් සීනි ඇඟට එකතු වෙන්නෙත් නෑ. හැරත් ඉතින් රසයෙන් අඩුවක් කියලද?

ඇත්තටම කවුරුත් නොදන්නව වුනාට.. මැලිබන් ආයතනය, යහගුණය සමඟ ඉහළ ගුණාත්මකබවකින් යුත් මේ බිස්කට් හදන්නෙ මල්ටිටෝල් කියන සීනි අනුකාරකයයි, දිරවන්න පහසු කාබෝහයිඩ්‍රේට ක්ෂුද්‍ර කෙඳියි යොදාගෙන. ඒ නිසාම මේක දිරවන්න ගොඩක්ම පහසුයි. ඒ වගේම අමතර සීනි තැන්පත් වීමකිනුත් තොරයි. හිතන්නකො, බිස්කට් එකකට ඉතින්.. තව මොනවද එතනින් එහාට. 

එහෙනම්.. අදින් පස්සෙ? මැලිබන් Suger Free බිස්කට් එක්ක සෞඛ්‍ය සම්පන්න වෙන්න පටන්ගමු..!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Introducing Burger King’s New Premium Burger Range

by Jordain de Mel Burger King's Premium Range offers some of the most flavorful gourmet

Highlights Kamu

NH Collection’s Iftar Buffet: A Feast to Remember

A Warm Welcome: Exceptional Hospitality at NH Collection From the moment you enter NH Collection’s

Kamu

Trending.

The Jewel in Colombo’s skyline turns one

ITC Ratnadipa completes one successful year in Sri Lanka ITC Ratnadipa marks its first anniversary

Trending

Ministry of Crab opens in Melbourne

Sri Lanka’s award-winning crab restaurant, Ministry of Crab founded by chef-restaurateur Dharshan Munidasa together with

Trending

Radisson Blu Resort Galle Welcomes Kedar Dighe as New General Manager

Radisson Blu Resort Galle is pleased to announce the appointment of Kedar Dighe as its

Trending

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Yamu Guide.

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide