MSI සමාගම MGA 2024 සඳහා මාර්ගගත ලියාපදිංචි වීම එළිදක්වයි. .

ලෝකයේ ප්‍රමුඛතම ගේමිං සන්නාමයක් වන MSI සමාගම හරහා පවත්වනු ලබන, 2010 දී ආරම්භ වූ, MGA 2024 හෙවත් MSI Gaming Arena හී මාර්ගගත ලියාපදිංචිය එළි දැක්වීමට මේ වන විටත් සියලු කටයුතු සූදානම් වී තිබෙනවා. MGA යනු, ලොව වටා සිටින, පරිගණක ක්‍රීඩා වල යෙදෙන්නන් සියලු දෙනා මග බලා සිටින වාර්ෂික උත්සව අවස්ථාවක්. මෙමඟින්, එම පිරිසගේ ක්‍රීඩාකරණ හැකියාව ඉහළ නැංවීමත්, ඔවුන්ට ලෝක මට්ටමේ අසමසම ගේමිං අත්දැකීමක් ලබා දීමත්,  පරිගණක ක්‍රීඩා වල යෙදෙන්නන් අතර ජාත්‍යන්තර සහයෝගිතාව ප්‍රවර්ධනයත්, අපේක්ෂා කරනු ලබනවා. 

තරඟාවලියේ ශීර්ෂය ‘Valorant’ වීම සහ, අග්නිදිග හා දකුණු ආසියානු කලාපයන් ආවරණය වන ලෙස පැවැත්වීම MGA 2024 හි සුවිශේෂී අංගයන්. ලෝකය පුරා සිටින පරිගණක ක්‍රීඩා වල යෙදෙන්නන්ට ආකර්ෂණීය හා උද්‍යෝගකර පරිගණක ක්‍රීඩා අත්දැකීමක්  ලබාදෙමින්, මෙම තරඟාවලිය හරහා තායිලන්තය, පිලිපීනය, ඉන්දුනීසියාව, වියට්නාමය, මැලේෂියාව, සිංගප්පූරුව, ඉන්දියාව, ශ්‍රී ලංකාව හා බංගලාදේශය යන රටවල් වල හොඳම පරිගණක ක්‍රීඩාකරණ කණ්ඩායම් එකම වේදිකාවකට ගෙන එනු ලබනවා. මාර්ගගත ලියාපදිංචි වීමේදී එක් රටක් සඳහා උපරිම වශයෙන් slots 32 ක් විවෘතව ඇති අතර එම කටයුතු අගෝස්තු 5 පස්වරු  12.00 (GMT+8) සිට අගෝස්තු 25 රාත්‍රී 11.59 (GMT+8) දක්වා සිදු වනු ඇති. තරඟාවලිය සඳහා ඉදිරිපත් වන කණ්ඩායම් ප්‍රථමයෙන් තම කලාප වලින් තේරී පත් වූ කණ්ඩායම් වලින් තරඟ කරනු ඇති අතර (Online Regional Qualifiers), ඉන් ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායම්, දෙවන අදියරේදී එකිනෙකා සමඟ තරඟ වදිනු ඇති (Online Playoffs). සියලු මාර්ගගත තරඟයන් MSI නිල YouTube නාලිකාව හරහා සජීවීව විකාශය කෙරෙන්නේ තරඟාවලියේ අපූර්වතම මොහොතවල් ලොව පුරා විහිදී සිටින ප්‍රේක්ෂකයින්ට ඒ මොහොතේම අත්විඳ ගැනීමට ඉඩ සලසමින්. 

එහිදී ජයග්‍රහණය කෙරෙන කණ්ඩායම් තායිලන්තයට කැඳවෙනු ඇති අතර, ඔවුන් සඳහා ගුවන් ටිකට්පත්, වීසා බලපත්, නවාතැන්, ප්‍රවාහන පහසුකම් ආදිය MSI සමාගම මගින් සපයනු ලැබේ. තරඟාවලියේ අවසන් මහා තරඟය Thailand Game Show 2024 අතරතුර බැංකොක් Queen Sirikit National Convention Center හී පිහිටා ඇති MSI booth හිදී පැවැත්වේ. මේ අවස්ථාව වන විට ලොව නන්දෙසින් පැමිණෙන ලෝකයේ හොඳම පරිගණක ක්‍රීඩාකරණ කණ්ඩායම් MGA 2024 ජයග්‍රාහකයා වීම සඳහා තරඟ වදිනු ඇති. 

MSI හී නියෝජ්‍ය අලෙවිකරණ සභාපති Sam Chern මහතා ද මේ පිළිබඳව අදහස් පළ කළා. 

“MGI 2024 සඳහා මාර්ගගත ලියාපදිංචි කිරීම් ආරම්භ කිරීමට සියල්ල සූදානම් බව ප්‍රකාශ කිරීමට ලැබීම විශාල ගෞරවයක්. පරිගණක ක්‍රීඩාකරණයේ ප්‍රමුඛයෙක් වන MSI විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික ඉසව්වක් වන මේ හරහා පරිගණක ක්‍රීඩාකරණ‍යේ යෙදෙන පිරිස අගය කිරීම හා පරිගණක ක්‍රීඩාකරණ ක්ෂේත්‍රයේ උන්නතියට දායක වීම ඉලක්ක කෙරෙනවා. ආධුනිකව හා වෘත්තීමය ලෙස පරිගණක ක්‍රීඩා වල යෙදෙන්නන්ට ඔවුන්ගේ හැකියා ප්‍රදර්ශනය කිරීම සඳහා අපි විශාල අවස්ථා ගණනක් සලසනවා. ඉතිහාසගත වන ජයග්‍රහණයන් ලබා ගැනීමටත්, ත්‍යාග හිමි කර ගැනීමටත් ඉහළ කාර්‍යක්ෂමතාවක් සහිත නිෂ්පාදන ලබා දෙමින්, අප ඔවුන්ව දිරිමත් කරනවා. එසේම සැබෑ ලෝකයේ අත්දැකීම් මත පාදක වෙමින්, ඔවුන්ගේ අවශ්‍යතා වලට ප්‍රතිචාර දක්වමින් සෑම පරිගණක ක්‍රීඩා පරම්පරාවකම නිෂ්පාදන වැඩි දියුණු කිරීමත් අප සිදු කරනවා. මේ උත්කර්ෂවත් අවස්ථාව සඳහා ලියාපදිංචි වන ලෙස ලොව නන්දෙස පරිගණක ක්‍රීඩා වල යෙදෙන පිරිසට ආරාධනා කරනවා. සෑම දෙනාටම මේ තරඟාවලියේ උද්‍යෝගකර අවස්ථාවන් අත් විඳීමට හැකියාව ලබා දෙමින් මේ සියලු තරඟ නිල MSI YouTube නාලිකාවේත් විකාශනය කෙරෙනවා.”

තරඟ කාල සටහන:

ලියාපදිංචිය: අගෝස්තු 05 පස්වරු 12:00 (GMT+8) සිට අගෝස්තු 25, රාත්‍රී 11:59 තෙක් (GMT+8)

Online Regional Qualifiers තරඟ වටය:      සැප්තැම්බර් 12 සිට සැසැප්තැම්බර් 17 තෙක්

Online Playoffs තරඟ වටය: සැප්තැම්බර් 21 සහ සැප්තැම්බර් 22 

අවසන් මහා තරඟය: ඔක්තෝම්බර් 19 සහ  ඔක්තෝබර් 20

තරඟ පැවැත්වෙන ස්ථාන:

Qualifiers සහ Playoffs: මාර්ගගත (MSI නිල යූ ටියුබ් නාලිකාව ඔස්සේ) 

අවසාන මහා තරඟය: Thailand Game Show 2024 අතරතුර බැංකොක් Queen Sirikit National Convention Center හී පිහිටා ඇති MSI booth හිදී

MGA 2024:    https://mga.msi.com/

MSI:                             https://www.msi.com

MSI YouTube:   https://www.youtube.com/user/MSIGamingGlobal

MSI Facebook: https://www.facebook.com/MSIGaming

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Trending.

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Cinnamon Lakeside Colombo Celebrates Women’s Day with Exclusive Culinary Delights and Special Offers

This Women’s Day, Cinnamon Lakeside Colombo invites guests to indulge in a series of exclusive

Trending

Iftar Buffet at The Kingsbury’s Harbour Court

The Kingsbury, Colombo invites you and your loved ones to break your fast with an

Trending

Mount Lavinia Hotel’s Poya Market Returns March 13 with Relaxing Painting & Vegan Buffet

Since its inception in January 2024, the Mount Lavinia Hotel’s Poya Market has been a

Trending

Hilton Colombo Presents ‘A Middle Eastern Flair’

Hilton Colombo invites guests on a gastronomic journey through the heart of the Middle East

Trending

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

Yamu Guide.

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide