ඩේ අවුට් එකකට.. කොළඹ සහ අවට හොඳම තැන්! (2021 අගෝස්තු).

ලංකාවේ මාස තුනක් තිස්සේ බල පැවැත්වුණු අන්තර් පළාත් සංචරණ සීමා පසුගිය සඳුදා (අගෝස්තු 2) ඉවත් කෙරුණා. මේ සංචරණ සීමා පැනවුණේ පසුගිය අප්‍රේල් මාසේ මෙරට කොවිඩ් 19 රෝගය උග්‍ර අතට හැරීමත් එක්කයි.

මේ වෙද්දි කොළඹත් ඉන් පිටතත් හෝටල්, තානායම් වගේ සංචාරක නවාතැන්පළවල් නැවත විවෘත වෙලා. ඒ එක්ක ම ඔවුන් අලුත් ඩේ අවුටිං පැකේජස් එහෙමත් අඳුන්වල දීල තියනවා. අපි එකතු කරගත්ත තොරතුරුවලට අනුව ඔවුන්ගෙන් වැඩි හරියක් එක දවසකට හෝටලයට එන්න අවසර දෙන්නෙ එක කණ්ඩායමකට විතරයි. ඒ පාරිභෝගිකයන්ගේ වගේ ම කාර්ය මණ්ඩලයේත් ආරක්ෂාව ගැන හිතලා.

කොවිඩ් – 19 රෝගීන් ගණන තවමත් ශීඝ්‍රයෙන් ඉහළ යමින් තියන වාතාවරණයක් තුළ, ඔබ කොහේ ගියත් මොනවා කළත් හැම විට ම, කොවිඩ් – 19 වළක්වා ගැනීමට අවශ්‍ය සියලු ම සෞඛ්‍ය පියවර තරයේ අනුගමනය කළ යුතු බව මතක් කරන්න ම ඕන. 

Ambalama Leisure Lounge – Hanwella

එක්කෙනෙකුට මිල: රු. 1350/- + 10% සර්විස් චාජ් 

පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච් (බුෆේ), හවස තේ සහ ස්නැක්ස්, පූල් එක, බැඩ්මින්ටන් කෝට් එක, ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක, 25 දෙනෙක් හෝ ඊට වැඩි ගණනක් සහිත කණ්ඩායම් සඳහා චේන්ජිං රූම් එකක්.

විශේෂ කොන්දේසි: වෙන් කරගත් දිනයට සතියකට පෙර මුළු මුදලින් 50%ක් ගෙවිය යුතුයි.

අමතන්න: 0759660525

Amora Lagoon – Katunayake

එක්කෙනෙකුට මිල: රු. 2000

පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච් (බුෆේ), පූල් එක, හවස තේ සහ කේක්, 10 දෙනෙක් හෝ ඊට වැඩි ගණනක් සහිත කණ්ඩායම් සඳහා චේන්ජිං රූම් එකක්.

අමතන්න: 0764432952/ 0767400470

Laguna Beach Garden – Wattala

එක්කෙනෙකුට මිල: රු. 1600

පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච් (බුෆේ), පූල් එක, බීච් එක, හවස තේ සහ කේක්, චේන්ජිං රූම් එකක්, BYOB පහසුකම (කොකේජ් ෆී නෑ)

විශේෂ කොන්දේසි: 15 දෙනෙක් හෝ ඊට වැඩි ගණනක් සහිත කණ්ඩායම් සඳහා පමණි.

අමතන්න: 0705857117

Windmill Villa – Nugegoda

එක්කෙනෙකුට මිල: රු. 1900

පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච්, පූල් එක, ජකුසි එක, හවස තේ/ කෝපි, රූම් එකක්, BYOB පහසුකම (කොකේජ් ෆී නෑ)

විශේෂ කොන්දේසි: 5 දෙනෙක් හෝ ඊට වැඩි ගණනක් සහිත කණ්ඩායම් සඳහා පමණි. පාරිභෝගිකයන්ගේ ඉල්ලීම් මත බෝට්ටු සවාරි වැනි තවත් ක්‍රියාකාරකම් සලසා දෙනු ලබනවා. මේ සඳහා වෙන ම ගෙවීමක් කළ යුතුයි.

අමතන්න: 0774710004/ 0775318362

Ocean Ripples Resort – Wadduwa

එක්කෙනෙකුට මිල: රු. 2100 (10 දෙනෙකුගෙන් යුතු කණ්ඩායම් සඳහා), රු. 1990 (15 දෙනෙකුගෙන් යුතු කණ්ඩායම් සඳහා), රු. 1790 (20 දෙනෙකුගෙන් යුතු කණ්ඩායම් සඳහා)

පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච් (බුෆේ), හවස අයිස් කෝපි, BYOB පහසුකම (කොකේජ් ෆී නෑ), පූල් එක, චේන්ජිං රූම් එකක්, ක්‍රිකට්, බැඩ්මින්ටන් සහ අනෙකුත් ක්‍රීඩා සඳහා ගෙවත්ත, 

අමතන්න: 0776540914

Ayansa Villa – Homagama

එක්කෙනෙකුට මිල: රු. 2000

පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච් (සෙට් මෙනු), තේ/ කෝපි සමග කේක් සහ ෂෝටීට්ස්,  BYOB පහසුකම (කොකේජ් ෆී නෑ), පූල් එක, ෆැමිලි රූම් එකක්, ඉන්ඩෝ ගේම්ස් (ටේබල් ටෙනිස්, පූල්, එයා හොකී, ටේබල් ෆුට්බෝල්, ඩාට්ස්)

අමතන්න: 0775775028/ 4407383099636 (වට්ස්ඇප්)

Airport Resort – Andiambalama

එක්කෙනෙකුට මිල: රු. 1500

පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච්, හවස තේ සහ ස්නැක්ස්, පූල් එක, BYOB පහසුකම (කොකේජ් ෆී නෑ), බැඩ්මින්ටන් ප්ලේ ඒරියා එක, 20 දෙනෙක් හෝ ඊට වැඩි ගණනක් සහිත කණ්ඩායම් සඳහා චේන්ජිං රූම් එකක්.

අමතන්න: 0719994589

The Nature Lover's Resort – Horana

එක්කෙනෙකුට මිල: රු. 2000

පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච් (බුෆේ), පූල් එක, හවස තේ සහ ස්නැක්ස්

අමතන්න: 0770056066, 077795 5822, 0342258001

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Trending.

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

Radisson Hotel Kandy Honored with Agoda Gold Circle Award 2024

Bhagya Manjula (Manager – Housekeeping), Mangala Hemananda (Hotel Manager), and Irfan Iqbal (Front Office Manager)

Trending

Must-Watch Movies This March at Scope Cinemas

Fans of Red Velvet can celebrate the group’s 10th anniversary with this heartwarming concert film.

Highlights Trending

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

MSIology: Dragonforged Dominance එළිදැක්වීමේ උලෙළේදී, MSI විසින් Norse මිථ්‍යා ප්‍රවාදය පාදක කරගත් RTX 50 ලැප්ටොප් මාලාව එළිදැක්වේ.

  පරිගණක ක්‍රීඩාකරුවන්, නිර්මාණකරුවන් හා වෘත්තිකයන් සඳහාම වන, ක්‍රියාකාරීත්වයට නව හැඩයක් ලබාදෙන, නවතම ලැප්ටොප් මාදිලි

Sinhala Trending

MSI Unveils RTX 50 Series Laptops Inspired by Norse Mythology at MSIology: Dragonforged Dominance Launch Event

New Lineup Redefines Performance for Gamers, Creators, and Professionals MSI, the world-leading gaming & creator

Highlights Trending

Yamu Guide.

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide