නත්තල් සමරන නොමරන කාටත් නත්තල් කියද්දි මතක්වෙන දේවල් කීපයක් තියෙනවා. නත්තල් සීය, නත්තල් ගස් වගේ දේවලට අමතර ව කනබොන දේවල් කීපයක් තියෙනවා නත්ත්ලට නැතුවම බැරි. බොන දේවල් නම් ගැන නම් ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. හැබැයි මෙදා නත්තලට ගෙදර ක්‍රිස්මස් කේක් හදන්න කම්මැලියි වගේ නම් මෙන්න තියෙනවා තැන් ටිකක්, අතේ ගාණට කැමති රහට ගන්න පුළුවන්.
Perera & Sons
කෑල්ලක් – රු. 110
400g – රු. 800
800g – රු. 1600
Bakes by Bella
250g – රු. 875
300g – රු. 1050
150g – රු. 350
1 kg – රු. 3500
දවස් 3කටවත් කලින් ඕඩර් කරන්න.
The English Cake Company
1 kg බ්‍රැන්ඩි සමග – Rs 3900
1 kg බ්‍රැන්ඩි නැතුව – රු. 3300
Ambrosia
Aunty Cynthia's
කෑල්ලක් – රු. 175 (ආනයනික අමුද්‍රව්‍ය), රු. 135 ( දේශීය අමුද්‍රව්‍ය)
1 kg – රු. 3500 ( ආනයනික අමුද්‍රව්‍ය), රු. 2500 (දේශීය අමුද්‍රව්‍ය)
Divine
කෑල්ලක් – ආමන්ඩ් පේස්ට් එකත් එක්ක: රු. 190, ආමන්ඩ් පේස්ට් නැතුව: රු. 180
500g – ආමන්ඩ් පේස්ට් එකත් එක්ක: රු. 1800, ආමන්ඩ් පේස්ට් නැතුව: රු. 1700
Sponge
කෑල්ලක් – ආමන්ඩ් පේස්ට් එකත් එක්ක: රු. 280, ආමන්ඩ් පේස්ට් නැතුව: රු. 240
1 kg – ආමන්ඩ් පේස්ට් එකත් එක්ක: රු. 4400, ආමන්ඩ් පේස්ට් නැතුව: රු. 3600
Sen Saal
කෑල්ලක් – රු. 180
1 kg – රු. 2150
Dolly’s
කෑල්ලක්: 2 x 1- රු. 140, 2 x 2 – මර්සිපැන් සමග – රු. 180
400g – රු. 1150
Mrs. Qyun’s
කෑල්ලක් – 100g රු. 300
1 kg – රු. 3000 (ඩෙකරේෂන් නැතුව)
1kg – රු. 3500 ( ඩෙකරේෂන් සමග)