ඇඳිරි නීතිය අතරේ.. ඔබට අවශ්‍ය සිල්ලර බඩු නිවසටම ගෙනත් දෙන ජනප්‍රිය වෙළෙඳනාම.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වළක්වන්න පනවල තියන ඇඳිරි නීතිය නිසා, හුඟක් අයට ගෙදරට අවශ්‍ය සිල්ලර බඩු එහෙම ලබාගන්න අපහසුතා ඇති. ඒ සඳහා සුපිරි වෙළෙඳසැල් ආදිය මඟින් විවිධ ඩිලිවරි සේවා ක්‍රියාත්මක වුණත්, තවමත් අවශ්‍ය සමහර දේවල් ගෙන්නගන්න නොහැකි වෙලා ඉන්න පිරිසකුත් ඇති. දැන් ඔන්න ඒ නිසා ඔබ දන්නා අඳුනන ජනප්‍රිය වෙළෙඳනාම කිහිපයක් සෘජුව ම පාරිභෝගිකයන් වෙත භාණ්ඩ ගෙනත් දෙන ඩිලිවරි සේවාවන් ආරම්භ කරලා තියනවා. ඔවුන්ගේ නිෂ්පාදන ඔබේ නිවසට ම ගෙනත් දෙන්න ඒ අය සූදානම්..

මස් වර්ග 

Bairaha

පාර්සල් 2ක් වශයෙන් ලබාගත හැකියි.

  • 1 පාර්සලය – රු. 1000 (කිලෝග්‍රෑම් 1.1 සහ 1.2 බරින් යුතු, සම සහිත සම්පූර්ණ බ්‍රොයිලර් චිකන් 2)
  • 2 පාර්සලය – රු. 1000 (ග්‍රෑම් 150 චීස් ඇන්ඩ් අනියන් සොසේජස්, ග්‍රෑම් 250 චිකන් සොසේජස්, ග්‍රෑම් 200 චිකන් මීට්බෝල්ස්, ග්‍රෑම් 150 චිකන් මන්ච්)
  • ඩිලිවරි සේවාව සපයන ප්‍රදේශ: කොළඹ, කොළඹ අවට සහ ගම්පහ
  • PickMe Food ඔස්සේ ද ලබාගත හැකියි.
  • ඉහත රූපයේ සඳහන් පරිදි ඔබ සිටිනා ප්‍රදේශයට අදාළ බෙදාහරින්නාගේ දුරකතන අංකය අමතන්න. නැත්නම් වට්සැප් පණිවිඩයක් යොමු කරන්න.

Pussalla Meat Producers

  • ඇණවුමක අවම ගාස්තුව: රු. 2500
  • අමතන්න: 0714829829/ 0718643030 (තොග ඩිලිවරි)

KREST

  • පාර්සල් 3ක් වශයෙන් ලබාගත හැකියි. (සොසේජස් සහ මීට්බෝල්ස් සහිතව) – රු. 990, රු. 2100 සහ රු. 3200
  • ඩිලිවරි සේවාව සපයන ප්‍රදේශ: මහනුවර, තෙල්දෙණිය, හැටන්, නුවරඑළිය, දඹුල්ල, පොළොන්නරුව, පුත්තලම, මඩකලපුව, වෙන්නප්පුව, පන්නල, කුලියාපිටිය, කුරුණෑගල, අලව්ව, අවිස්සාවේල්ල, කෑගල්ල, රත්නපුර, ගම්පහ, වත්තල, ජාඇල, මීගමුව, කොළඹ, බත්තරමුල්ල, කඩුවෙල, මොරටුව, මහරගම
  • දුරකතන අංක ලැයිස්තුව සඳහා මෙතන සහ මෙතන ක්ලික් කරන්න. (කෙටි පණිවිඩ වඩාත් සුදුසුයි)
  • ඩිලිවරි ගාස්තු නැත.

Norfolk Foods

  • පාර්සල් 3ක් වශයෙන් ලබාගත හැකියි. – රු. 2500, රු. 4000 සහ රු. 7000
  • PickMe Food ඔස්සේ ද ලබාගත හැකියි.
  • ඇණවුම ලබා දී පැය 48ක් තුළ ඩිලිවර් කෙරෙනු ඇති.
  • පෙ.ව. 9 සිට ප.ව. 6 දක්වා ඇණවුම් ලබා දිය හැකියි.
  • ඩිලිවරි සේවාව සපයන වේලාවන්: පෙ.ව. 11 – ප.ව. 8
  • ඩිලිවරි සේවාව සපයන ප්‍රදේශ: කොළඹ 5, චිත්‍රා ලේන්හි පිහිටි HurryUp Storeහි සිට කිලෝමීටර 8ක් ඇතුළත.

Gills Foods

  • පාර්සල් 3ක් වශයෙන් ලබාගත හැකියි. – රු. 1980 (හෝම් පැක්), රු. 3550 (එසෙන්ෂල් පැක්) සහ රු. 5750 (සුපිරි පැක්)
  • ඉහත පාර්සල්වලට තමන් කැමති අනෙක් නිෂ්පාදන ද එක් කරගැනීමට පාරිභෝගිකයන්ට හැකියි. ඒ සඳහා අමතර ගාස්තුවක් අය කෙරෙනු ඇති.
  • පෙ.ව. 8 සිට ප.ව. 6 දක්වා විවෘතයි.
  • කෑෂ් ඔන් ඩිලිවරි පහසුකම සහිතයි.
  • ඩිලිවරි සේවාව සපයන ප්‍රදේශ: කොළඹ, ගම්පහ, කැලණිය, කිරිබත්ගොඩ, කඩවත, කොළඹ සිට පානදුර දක්වා, කොළඹ සිට මීගමුව දක්වා (වෙරළබඩ මාර්ගය), කැස්බෑව, පිළියන්දල, නුගේගොඩ, මහරගම සහ හෝමාගම
  • අමතන්න: 0762499174/ 0766082109

තැවරුම්

Astra/ Flora

  • පෙ.ව. 9 – ප.ව. 3 අතර ඇණවුම් ලබාදිය හැකියි.
  • ඩිලිවරි සේවාව සපයන ප්‍රදේශ: මොරටුව නගරය සහ එහි සිට කිලෝමීටර 5ක් ඇතුළත
  • PickMe Food ඔස්සේ ද ලබාගත හැකියි.

පාර්සල් 4ක් වශයෙන් ලබාගත හැකියි.

  • 1 පාර්සලය – ඇස්ට්‍රා ග්‍රෑම් 500 x 2 (රු. 950)

  • 2 පාර්සලය – ඇස්ට්‍රා කිලෝග්‍රෑම් 1 + ඇස්ට්‍රා ග්‍රෑම් 250 (රු. 1055)

  • 3 පාර්සලය – ෆ්ලෝරා ග්‍රෑම් 500 + ඇස්ට්‍රා ග්‍රෑම් 500 (රු. 1110)

  • 4 පාර්සලය – ෆ්ලෝරා ග්‍රෑම් 500 + ෆ්ලෝරා ග්‍රෑම් 250 (රු. 1005)

  • අමතන්න: 0777400555 (කෙටි පණිවිඩ) / 0115400555

කෝපි/ තේ

Soul Coffee

  • ඩිලිවරි සේවාව සපයන ප්‍රදේශ: කොළඹ 1 සිට 15 දක්වා සහ ඒ ආශ්‍රිතව
  • ඩිලිවරි ගාස්තු: රු. 300
  • සතියේ දිනවල පෙ.ව. 8.30 – ප.ව. 5.30 අතර ඇණවුම් භාර ගන්නවා.
  • www.soulcoffee.lk ඔස්සේ හෝ වට්සැප් අංක 0763740436/ 0773405335/ 0778858037 හරහා ඇණවුම් කළ හැකියි.

Island Coffee

ලබාගත හැකි අංග

  • රෙගියුලර් කොෆී ග්‍රෑම් 50 – රු. 100

  • රෙගියුලර් කොෆී ග්‍රෑම් 100 – රු. 200

  • රෙගියුලර් කොෆී ග්‍රෑම් 200 – රු. 390

  • ඩිලිවරි සේවාව සපයන ප්‍රදේශ: කොළඹ නගර සීමාව තුළ
  • ඩිලිවරි ගාස්තු ඇතුළත්.
  • අමතන්න: 0773688802

බෝතල් කළ/ කෑන් කළ ද්‍රව්‍ය

MD

පාර්සල් 4ක් වශයෙන් ලබාගත හැකියි.

  • රෙගියුලර් පැක් 1 (රු. 1060) – ටුමැටෝ සෝස් ග්‍රෑම් 400, මික්ස් ෆෘට් ජෑම් ග්‍රෑම් 500, ජෙලි ක්‍රිස්ටල් ස්ට්‍රෝබෙරි ග්‍රෑම් 100, මැන්ගෝ චට්නි ග්‍රෑම් 460

  • එසෙන්ෂල් පැක් 2 (රු. 1370) – මික්ස් ෆෘට් කෝඩියල් මි.ලී. 400, මික්ස් ෆෘට් ජෑම් ග්‍රෑම් 500, සීනි සම්බෝල ග්‍රෑම් 200, ටුමැටෝ සෝස් ග්‍රෑම් 400, ජෙලි ක්‍රිස්ටල් ස්ට්‍රෝබෙරි ග්‍රෑම් 100

  • එසෙන්ෂල් පැක් 3 (රු. 1870) – ටුමැටෝ සෝස් ග්‍රෑම් 400, මික්ස් ෆෘට් ජෑම් ග්‍රෑම් 500, මැන්ගෝ චට්නි ග්‍රෑම් 460, කට්ට සම්බෝල ග්‍රෑම් 200, ජෙලි ක්‍රිස්ටල් ස්ට්‍රෝබෙරි ග්‍රෑම් 100, වැනිලා කස්ටඩ් පවුඩර් ග්‍රෑම් 100, මික්ස් ෆෘට් කෝඩියල් මි.ලී. 400

  • ප්‍රිමියම් පැක් 4 (රු. 3810) – මික්ස් ෆෘට් ජෑම් ග්‍රෑම් 500, ටුමැටෝ සෝස් ග්‍රෑම් 400,  මික්ස් ෆෘට් කෝඩියල් මි.ලී. 400, කජු කරි ග්‍රෑම් 560, පොළොස් කරි ග්‍රෑම් 520, කට්ට සම්බෝල ග්‍රෑම් 200, සීනි සම්බෝල ග්‍රෑම් 200,  වැනිලා කස්ටඩ් පවුඩර් ග්‍රෑම් 100, ජෙලි ක්‍රිස්ටල් ස්ට්‍රෝබෙරි ග්‍රෑම් 100

  • ඩිලිවරි සේවාව සපයන ප්‍රදේශ: කොළඹ 03, 04, 05, 07, බොරැල්ල, නාරාහේන්පිට, රාජගිරිය, නාවල, හැව්ලොක්, තිඹිරිගස්යාය, දෙහිවල, නුගේගොඩ, ගල්කිස්ස, කෝට්ටේ
  • ඩිලිවරි ගාස්තු: පාර්සලයකට රු. 200 බැගින්.
  • පැය 72ක් ඇතුළත ඩිලිවර් කරනු ඇති.
  • කෑෂ් ඔන් ඩිලිවරි පහසුකම සහිතයි.
  • ඇණවුම පෙ.ව. 9 – ප.ව. 5 අතර ලබාදිය යුතුයි.
  • ඩිලිවරි සේවාව සපයන වේලාවන්: පෙ.ව. 10 – ප.ව. 5
  • අමතන්න: (වට්සැප්) 0711413587/ 0711413591

KIST

  • ලබාගත හැකි නිෂ්පාදන: ටුමැටෝ සෝස්, ස්ට්‍රෝබෙරි ජෑම්, නෙක්ටා, ෆෘට් ජූස්, චට්නි, සෝයි සෝස්, කෝඩියල් සහ කාබනේටඩ් බීම වර්ග
  • ඇණවුමක අවම ගාස්තුව: රු. 1000
  • දිවයින පුරා ඩිලිවරි පහසුකම.
  • ඉහත රූපයේ සඳහන් පරිදි ඔබ සිටිනා ප්‍රදේශයට අදාළ බෙදාහරින්නාගේ දුරකතන අංකයට වට්සැප් පණිවිඩයක් යොමු කරන්න.

Elephant House

පාර්සල් 2ක් වශයෙන් ලබාගත හැකියි.

  • 1 පාර්සලය (රු. 1200) – මි.ලී. 500 EGB 3, මි.ලී. 500 ක්‍රීම් සෝඩා 3, මි.ලී. 500 ඔරේන්ජ් ක්‍රෂ් 3, මි.ලී. 500 නෙක්ටෝ 3

  • 2 පාර්සලය (රු. 1260) – මි.ලී. 500 සෝඩා 3, මි.ලී. 500 EGB 3, මි.ලී. 500 ලෙමනේඩ් 3, මි.ලී. 500 ටොනික් 3

  • PickMe Food ඔස්සේ ද ලබාගත හැකියි.
  • ඩිලිවරි සේවාව සපයන ප්‍රදේශ: මොරටුව

කුළුබඩු

MA’s

  • කුළුබඩු වර්ග, රයිස් සීසනිං, කරි පේස්ට්, සැලඩ් ඩ්‍රෙසිං ආදී ද්‍රව්‍ය ලබාගත හැකියි.
  • ඩිලිවරි සේවාව සපයන ප්‍රදේශ: කොළඹ 03, 04, 05, 07, 08
  • www.masgourmet.market ඔස්සේ ඇණවුම් කළ යුතුයි.
  • වැඩි විස්තර සඳහා අමතන්න: 0117602200

බේකිං

Mauri Baking

  • ඩිලිවරි සේවාව සපයන ප්‍රදේශ: කොළඹ 1-15 සහ ඒ අවට (පැපිලියාන, මහරගම, නුගේගොඩ, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව, රාජගිරිය, කෝට්ටේ, බත්තරමුල්ල) සහ මහනුවර
  • ඇණවුමක අවම ගාස්තුව: රු. 1500 (කොළඹ 1-15 සහ ඒ අවට), රු. 5000 (මහනුවර)
  • අමතන්න: (වට්සැප්) 0777668202 (මහනුවර), 0775339800/ 0773838738 (කොළඹ)

කිරි නිෂ්පාදන

Pelwatte Dairy

මේ අය දෛනිකව ඩිලිවරි සේවාව සපයන ප්‍රදේශ දැනගන්න, ඔවුන්ගේ ෆේස්බුක් පිටුව බලන්න.

Anchor Newdale Flavoured Milk

  • සෑම පාර්සලයක් ම ඇන්කර් නිව්ඩේල් රස කළ කිරි පැකට් 24කින් සමන්විතයි.
  • PickMe Food ඔස්සේ ද ලබාගත හැකියි.
  • ඩිලිවරි සේවාව සපයන ප්‍රදේශ: මොරටුව සිට කිලෝමීටර 6ක් ඇතුළත

බිස්කට්/ රසකැවිලි/ ස්නැක්ස්

Noas

  • ඩිලිවරි සේවාව සපයන ප්‍රදේශ: කොළඹ සහ ඒ අවට
  • රු. 1500ට වැඩි ඇණවුම් සඳහා ඩිලිවරි නොමිලේ
  • අමතන්න: (වට්සැප්/ කෙටි පණිවිඩ) 077586544/ 0723300198

Ritzbury/ Revello/ Tiara

  • පාර්සල් 2ක් වශයෙන් ලබාගත හැකියි. (රු. 500, රු. 750, රු. 1000) නැත්නම් ඔබ කැමති නිෂ්පාදන අඩංගු කොට පාර්සලය සාදා ගත හැකියි.
  • ඇණවුමක අවම ගාස්තුව: රු. 500 
  • දිවයින පුරා ඩිලිවරි පහසුකම.
  • කෑෂ් ඔන් ඩිලිවරි පහසුකම සහිතයි.
  • www.cblfoods.com ඔස්සේ හෝ 0777699146 (වට්සැප්/ කෙටි පණිවිඩ) ඔස්සේ ඇණවුම් ලබාදිය හැකියි.

Maliban Biscuits

  • මේ අය පූර්ව ඇණවුම් භාර ගන්නේ නෑ.
  • දෛනිකව ඩිලිවරි සේවාව සපයන ප්‍රදේශ දැනගන්න, ඔවුන්ගේ ෆේස්බුක් පිටුව බලන්න.

CBL Essentials

පාර්සල් 2ක් වශයෙන් ලබාගත හැකියි.

  • බ්‍රොන්ස්: රු. 1000

  • ප්ලැටිනම්: රු. 2500

  • ලංකාසෝයි, සේරා, සමපෝෂ, මන්චි, රිට්ස්බරි සහ ටියාරා නිෂ්පාදන ඇතුළත් වෙනවා.
  • PickMe Food ඔස්සේ ද ලබාගත හැකියි.
  • ඩිලිවරි සේවාව සපයන ප්‍රදේශ: මහරගම සිට කිලෝමීටර 6ක් ඇතුළත (නුගේගොඩ, බොරලැස්ගමුව, මහරගම, පන්නිපිටිය, කෝට්ටේ සහ බත්තරමුල්ල)

වෙනත්

Keells Krest Ezy Rice

  • Ezy Rice පැකට් 7 + එලිෆන්ට් හවුස් චිකන් මීට්බෝල්ස් ටින් 1 සහිත පාර්සලයක් වශයෙන් ලබාගත හැකියි. (රු. 950)
  • PickMe Food ඔස්සේ ද ලබාගත හැකියි.
  • ඩිලිවරි ගාස්තු නෑ.
  • ඩිලිවරි සේවාව සපයන ප්‍රදේශ: කොළඹ, ගම්පහ, මහනුවර, කුරුණෑගල, ගාල්ල සහ මාතර
  • දුරකතන අංක ලබාගැනීම සඳහා මෙතන ක්ලික් කරන්න.
Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Pizza Hut’s Newest Craving Fix: Melts Single

Pizza cravings but not in the mood for a whole one? Let me introduce the

Highlights Kamu

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Introducing Burger King’s New Premium Burger Range

by Jordain de Mel Burger King's Premium Range offers some of the most flavorful gourmet

Highlights Kamu

Trending.

Glamour and Elegance Illuminate Songkran Celebration at Cinnamon Lakeside Colombo

Cinnamon Lakeside Colombo, the epitome of luxury and refined hospitality, proudly hosted a spectacular two-day

Trending

The Jewel in Colombo’s skyline turns one

ITC Ratnadipa completes one successful year in Sri Lanka ITC Ratnadipa marks its first anniversary

Trending

Ministry of Crab opens in Melbourne

Sri Lanka’s award-winning crab restaurant, Ministry of Crab founded by chef-restaurateur Dharshan Munidasa together with

Trending

Radisson Blu Resort Galle Welcomes Kedar Dighe as New General Manager

Radisson Blu Resort Galle is pleased to announce the appointment of Kedar Dighe as its

Trending

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

Yamu Guide.

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide