වනපියසක නිවාඩුවක් ගතකරන්න.. රු. 2000ට අඩු අපූරු නවාතැන් 5ක්!.

කැළේ කොලේටම වෙලා..

ලී දඬු, මැටි, පොල්අතු වලින්ම නිමවෙච්ච..

ගං ඉවුරක, වන වදුලක මායිමේම පිහිටපු..

කෑම්ප් සයිට්, කොටේජස් වගේ සුන්දර නවාතැන් ටිකක්..

1. River Side Camp (Kithulgala – 077 239 5060)

කිතුල්ගල පහුවෙච්ච ගමන්.. හරියටම කලුගල හරියෙ කැළණි ගං ඉවුරට වෙන්න.. මැටියෙන්, ලී‌යෙන්, කලුගලින් නිමවුනු අපූරු නවාතැනක්. ඒ විතරක් නෙවෙයි මේකෙ කෑම්ප් සයිට් එක තියෙන්නෙත් ගං ඉවුරෙ බෑවුමට වෙන්න. එතකොට.. හවසට පොඩි බාබකියු, ගිණිමැල පාර්ටියක් දාන්න එහෙමත් එළිමහන් තැනක් ස්වභාවික විදියටම හදලා තියෙනවා. ඊටත්.. මෙයාලා ලඟ රාෆ්ටින්ග්, කන්ෆිඩන්ස් ජම්පින්ග්, නයිට් හයිකින්ග් වගේ ඇක්ටිවිටිසුත් තියෙනවනෙ. ඉතින් ඇඩ්වෙන්චර් දවසක් ගතකරලා, කෑම්පින්ග් පාරකුත් දාලා එන්න.. ගමේ රහට කෑම ටිකක් එහෙමත් රස බලලා..

එක්කෙනෙක්ට රු. 2000කට වගේ.

2. Medapita Kumbura Camping Site (Belihuloya – 077 3595911)

සබරගමුව කැම්පස් එක පිටිපස්සෙ.. හිරිකැටි ඔයට මායිම් වෙච්ච අපූරු කුඹුරු පොඩ්ඩකටයි, හේන් පොඩ්ඩකටයි මැදි වෙන්න ඉදිකරපු ලස්සන උඩ පැලක්.. ලී වලින් නිමවලා, පොල් අතු හෙවිලි කරලා.. ආයෙ ගමේ අත්දැකීමක් කියන්නෙ ඒක නම් සුපිරිම ගමේ අත්දැකීමක්. ඊටත් එයාලගෙ කෑම බීම? ෂැහ්, පංකාදුයි ඈ. එතකොට.. පැලේ ඉන්න අකමැති අයට බිම ටෙන්ට් ගහගෙන, ගණිමැල ගහගෙන ඉන්නත් පුලුවන්. කොහොම වුනත් හිරිකැටි ඔය අතලඟ නිසා නාන්න කරන්න, විනෝද වෙන්නත් මහන්සියක් ඇත්තෙම නෑ.

ඔක්කොමත් හරි එක නයිට් එකකට එක්කෙනෙක්ගෙ ගාණ රු. 1500යි කිව්වාම?

3. Blue Boats On The Edge (Kanthale – 0265 682563)

කන්තලේ වැව් ඉවුරේ.. ප්‍රධාන පාරට මායිමව පිහිටපු රෙස්ටුරන්ට් එකක්. හැබැයි මෙයාලා ලඟ තියෙනවා කෑම්පින්ග් එහෙමත්. එකම ප්‍රශ්නෙ තමයි ‘අලි’. ඉතින් වැව් ඉවුරෙ කෑම්ප් කරනව නම්, ගිණිමැල දෙක තුනක් අනිවා.. ඒ හැරුනාම නම් ඉතින්.. අත්දැකීම අතින්, වැවේ හතර මායිමේ ඔරු සෆාරියක්, ඊට පස්සෙ ලීයෙන්, මැටියෙන් නිමවුන අවන්හලක ටොප් ගමේ රහට හැදුණු කෑම ටිකක්.. හැන්දෑවට වැව් මාළු බයිට් එකක් එක්ක පොඩි ෂොටක් දාන්න එහෙමත්..

රු. 2000න් වගේ එක්කෙනෙක්ට.

4. Villa Anawilundawa (Arachchikattuwa – 077 7798240)

හොඳ සුවපහසුවට ඉදිවුණු, ආනවිලුන්දාවට මුහුණලා බැල්කනියක් එහෙමත් තියෙන අපූරු කාමරයක දවස ගතකරන ගමන්.. එළිපෙහෙලියට බැහැලා හතර වටේ කුරුල්ලො බලන්න යන්න. ඒ බලලා ඇවිල්ලා හැන්දැ වෙලා, අඩ අඳුරෙ පූල් එකේ නාලා.. කොහොමද විල්ලුවට කිට්ටුවෙන් ලෑස්තිවෙන ගිණිමැල, බාබකියු පාර්ටියකට වාඩි වෙද්දි. ඒ විතරක් නෙවෙයි එහෙම්මම රෑ කෑමත්..!

ආයෙ එන්න හිතෙන්නෙ නෑ හොඳේ..

රු. 2000ට.

5. Relax Nature Villa (Sigiriya – 071 5706390)

සීගිරි බලකොටුව පිටිපස්සෙ මහ කැළේට වෙන්න..

මැටියෙන්, ලීයෙන් නිමවෙලා, පොල් අතු හෙවිලි කරපු අපූරුම නවාතැනක්. කෙලින්ම ආයෙ පිටිසර ගමක ගෙදරකට ආවා වගේ තමයි. කෑම බීමත් එලෙසමයි. එතකොට.. හතර වටින්ම කැලෑව. රෑට පොඩ්ඩක් එලිපෙහලියට බැස්සොත් නිශාචර සත්තුත් එමටයි. හැබැයී.. බලාගෙන අලි එහෙමත් හතර වටින්මනෙ..

කොහොම වුනත් අත්දැකීම රු. 1500ට පංකාදුයි, හ්ම්..!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Trending.

Iftar Buffet at The Kingsbury’s Harbour Court

The Kingsbury, Colombo invites you and your loved ones to break your fast with an

Trending

Mount Lavinia Hotel’s Poya Market Returns March 13 with Relaxing Painting & Vegan Buffet

Since its inception in January 2024, the Mount Lavinia Hotel’s Poya Market has been a

Trending

Hilton Colombo Presents ‘A Middle Eastern Flair’

Hilton Colombo invites guests on a gastronomic journey through the heart of the Middle East

Trending

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

Radisson Hotel Kandy Honored with Agoda Gold Circle Award 2024

Bhagya Manjula (Manager – Housekeeping), Mangala Hemananda (Hotel Manager), and Irfan Iqbal (Front Office Manager)

Trending

Must-Watch Movies This March at Scope Cinemas

Fans of Red Velvet can celebrate the group’s 10th anniversary with this heartwarming concert film.

Highlights Trending

Yamu Guide.

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide